Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ පළාත් 5ක් එක විට පෙනෙන අපූරු තැන

තෝමස් ලිප්ටන් හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේ ආරම්භ කළ තේ වත්තේ සිට අවට පරිසරයේ අසිරිය නැරඹූ ස්ථානය අද ලිප්ටන් සීට් යන නමින් හඳුන්වනවා. එම ස්ථානයට ශ්‍රී ලංකාවේ පළාත් 5ක් එක විට දිස් වෙනවා.

video

පේරු රටේ තිබෙන සුන්දර සංචාරක ඉසව් 5ක්

ඉන්කා ශිෂ්ටාචාරයේ නිජබිම වුණු පේරු රාජ්‍යය ආශ්‍රිත ව වඩාත් ආකර්ෂණීය සංචාරක ඉසව් රැසක් දක්නට ලැබෙනවා. ඒවා අතුරින් සංචාරක ඉසව් 5ක් පිළිබඳ තොරතුරුයි මේ.

article

ඉතියෝපියාවේ නෙත් පිනන සුන්දර ස්ථාන 5ක්

අප්‍රිකානු මහද්වීපය තුළ පිහිටා තිබෙන ඉතියෝපියා රාජ්‍යයේ සුන්දර මෙන්ම ඓතිහාසික ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒවා අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරු මෙම ලිපිය මඟින් ඔබට දැනගන්නට පුළුවන්.

article

මැදියමේත් හිරු දිළෙන ෆින්ලන්තයේ සංචාරක ඉසව්

උතුරු යුරෝපයට අයත් සුන්දර රටක් වන ෆින්ලන්තය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යි. ඒ අයුරින් ෆින්ලන්තයට යන බොහෝ සංචාරකයන්ට උතුරු එළි, මැදියම් රෑ හිරු වැනි අපූරු ස්වභාවික සංසිද්ධි දැක බලා ගන්නට පුළුවන්.

article

ඩෙල්ෆ්ට් – යාපන අර්ධද්වීපයේ පුංචි ඕලන්දය

ස්වාභාවික සුන්දරත්වය මෙන් ම පැරණි ගොඩනැගිලිවල නටබුන් නිසා ම සංචාරකයන් සඳහා ඩෙල්ෆ්ට් දූපත ආකර්ෂණීය ස්ථානයකි. එය අපූර්ව සංචාරක ගමනාන්තයක් වන බව නොඅනුමාන ය.

article

ගෝව හැඩ කරන දිය ඇලි මනාලිය – දුද්සාගර්

ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන චරිත නිරූපණය කළ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ සුන්දර දිය ඇල්ලක් අසලින් දුම්රියක් ගමන් කරන දර්ශනයක් තිබුණු බව ඔබට මතක ඇති. ඒ දර්ශනයේ තිබුණු සුප්‍රසිද්ධ දුද්සාගර් දිය ඇල්ල පිළිබඳ ඔබට මෙම ලිපියෙන් තොරතුරු දැනගන්නට පුළුවන්.

article

යාපන අර්ධද්වීපයේ සප්ත දූපත් වටා සංචාරේ

යාපනය අර්ධද්වීපය සෑදී ඇත්තේ දූපත් සමූහයකින් බව අප මීට  පෙරදී ද ඔබට පැවසුවා මතක යි. මෙවර අපේ අදහස යාපන අර්ධද්වීපය සුසැදි දුපත්වල සංචාරයක නිරත වීමට යි.

article

End of Articles

No More Articles to Load