Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චිලී රාජ්‍යයේ ප්‍රසිද්ධ සංචාරක ඉසව් පෙළක්

දකුණු අමෙරිකා මහද්වීපයට අයත් වන චිලී රාජ්‍යය ඇන්ටාටිකාවට වඩාත් ආසන්න ව පිහිටා තිබෙනවා. එනිසා විවිධ දේශගුණික කලාපවලින් සමන්විත වන චිලී රටට යන සංචාරකයකුට මේ සුන්දර ස්ථාන දැක බලා ගන්නට පුළුවන්.

article

අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය: මැඩීරා

සොබා සුන්දරත්වයට අමතරව රාත්‍රී ජීවිතය සහ සංස්කෘතික අංග වලින් හැඩවුණු සමාජීය ක්‍රියාකාරකම් නිසා කුඩා දිවයිනක් වුණත් සංචාරකයන්ට ජීවිතය විඳිය හැකි බොහෝමයක් දේවල් මැඩීරා දිවයිනේ තිබෙනවා.

article

පරිසරය රකින බාර්සිලෝනාවේ හරිත කලාප

වර්තමානයේ බොහෝ නගර ආශ්‍රිතව පරිසර දූෂණය වැඩි වශයෙන් සිදුවන්නේ අධික රථවාහන තදබදය නිසා යි. එයට විසඳුමක් වශයෙන් පසුගිය කාලයේ දී ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරය ආශ්‍රිතව අපූරු ව්‍යාපෘතියක් ආරම්භ වුණා.

video

යාපනයේ සිරස පේදුරුතුඩුව මත්තෙන් කන්කසන්තුරේට

කන්කසන්තුරේ දී ගන්නා දිවා භෝජනයෙන් පසුව ඔබට හවස් කාලයේ දී බටහිර අහසේ ගිලෙන සූර්යයා නැරඹීමට ඇති කදිම ස්ථානය නම් කන්කසන්තුරේ මුහුදු තීරය යි.

article

යාපනය බළකොටුව මත්තෙන් මන්ඩතිව් දූපතට පා පැදියෙන්

නගරය අවට පිරික්සා බලන කුහුල් සිතින් යුතු ඔබට යාපනයේ මංමාවත් දිගේ ඇවිද  ගොසින්  ඒ කුහුල නිවා ගත හැකි වනු ඇත. අර්ධද්වීපයේ ආගන්තුකයනට දැනෙන හුදකලාවෙන් මිදීම පිණිස පා ගමනින් හෝ පාපැදියකින් හෝ ගොස් නැරඹිය හැකි ස්ථාන බොහෝ ය. 

article

ඒසෝරස්: අත්ලාන්තික් සයුරේ හුදෙකලා පාරාදීසය

මිනිසුන්ට මඟ හැරෙන සංචාරක ගමනාන්ත ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. මෙවැනි ස්ථාන අපි අසා ඇති ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තවලටත් වඩා අතිශයින් සුන්දර වීමේ හැකියාවක් තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේත් වැඩි කතාබහට ලක් නොවෙන සංචාරක ගමනාන්තයක් උදෙසා යි.

article

ජාවක ජනාවාසයක් වුණු චාවකච්චේරියට ගමනක්

“චාව+කච්චේරි” යන වචනයේ තේරුම ජාවා ජනාවාසයක් යන්නයි. චන්ද්‍රභානු නම් පාලකයෙක් එහි ජනාවාස සහ බළකොටු පිහිටුවාගෙන සිටි බවත් අහන්නට ලැබෙනවා.

article

ලොව අනතුරුදායක ම සංචාරක ගමනාන්ත 08ක්

ඔබත් විවිධ තැන්වල සංචාරය කරන ගමන් ත්‍රාසජනක අත්දැකීම් ලබාගැනීමට කැමැති කෙනෙක් ද? ලෝකයේ වඩාත් අනතුරුදායක ම, ඉහළ ම සංචාරක ආකර්ෂණය දිනා ගත්, ගමනාන්ත අටක් පිළිබඳ මේ ලිපිය ඔබට වැදගත් වේවිග

article

චෙම්මනි යන පාරෙන් එන්න ගත-සිත නිවන නොන්ගු බොන්න

ඔබේ යාපන සවාරියේ දී චෙම්මනි පාර අමතක නොකරන්න. එහි සිට ඉර ගිලෙනු නරඹමින් නෙත පිනවන අතරතුර කොට්ට කිලන්ගු රසයක් දිව අග තිබුණොත් යාපනයේ සුන්දරත්වයත් රසයත් ජීවමාන වනවා ඇති.

article

End of Articles

No More Articles to Load