Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යාපනේ නිලවරායි පතුල නැති ළිඳ අසල සංඛාභිශේකය

බොහෝ දෙනකු ගේ මතය වන්නේ යාපනයේ නිලවරායි හි පිහිටා ඇති සුවිසල් ළිඳ, පතුළක් නොමැති කුහරයක් පමණක් බවයි. එය ‘පතුලක් නොමැති ළිඳ’ යැයි හැඳින්වීමට බොහෝ අය පුරුදු ව ඇත්තේ එනිසා යි.

article

නෝවාගේ පුත් ජාපෙත්ගෙන් පැවත එන ආමේනියාව

ලොව පැරණිත ම වයින් නිශ්පාදනාගාරය මීට වසර 6,000 කට පමණ පෙර සොයා ගත් ආමේනියා විෂය මාලාවේ චෙස් ක්‍රීඩාව කොටසක් බව ඔබ දන්නවා ද? ආමේනියාව ගැන නොදත් තොරතුරු දන ගන්න මේ ලිපියට පිවිසෙන්න.

article

යාල්දේවියෙන් යාල්පානමට යන්න එන්න දේවි

හිරු බටහිර අහසේ ගිලීමට සූදානම් ය. හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන්‍ ය. දුම්රිය නැවතුම්පොළට නුදුරින් පෙනෙන්නේ කන්කසන්තුරේ වෙරළ උද්‍යානය හා ප්‍රදීපාගාරයයි.

article

ලොව පුරා කතරගම දේවාලවලට වන්දනාවක්

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද, ලොව වෙනත් රටවල ද පදිංචි බැතිමතුන් ස්කන්ධ හෙවත් කතරගම දෙවිඳුන් අදහන දේවාල රාශියක් පැතිර තිබෙනවා. මේ එම පූජනීය ස්ථාන කිහිපයක් සොයා ගිය චාරිකාවක්.

article

ටුවාලු: අමතක සංචාරක ගමනාන්තය

ඔබ දන්නවාද CNN travel වෙබ් අඩවියට අනුව ලොව අඩුම සංචාරකයන් පිරිසක් පැමිණි රට කුමක්ද කියා? මේ රට පිලිබඳ ඔබ අසා තිබෙනවානම් ඇත්තටම ඔබ ඉතා හොද දේශ ගවේශකයෙක්.

article

වසභ රජ්ජුරුවන් තැනවූ ඇලහැර යෝධ ඇළේ කතාව

පොළොන්නරුවේ සිට ගිරිතලෙන් හැරිලා බකමුණ හරහා යන පාර ඇදී යන්නේ ඇලහැර හරහා නාවුල හන්දියට යි. මේ මාර්ගය වැඩි දුරක් ගමන් කරන්නේ ඇලහැර යෝධ ඇළ කණ්ඩිය දිගේ.

article

පන්කුලිය අශෝකාරාමයේ සිනහවෙන පිළිමය

අනුරාධපුර පූජනීය නගරයේ පිහිටි නටබුන් ආරාම අතරින් වැඩි දෙනෙක් නොයන, ඒත් ඉතා සුන්දර විහාරයක් තමයි පන්කුලිය අශෝකාරාමය. එහි පිහිටි මඳ සිනහවකින් යුත් හිඳි බුදු පිළිමය අපේ කලාකරුවන්ගේ ඉතා විශිෂ්ට නිර්මාණයක්.

article

End of Articles

No More Articles to Load