Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උඩරට හමුදාව වනසා දැමූ කටුවන ලන්දේසි කොටුව

කටුවන කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවට අයත් පුරාණ ගම්මානයක්. කටුවන මහනුවර රාජධානි සමයේ උඩරට රාජ්‍යයත්, මුහුදුබඩ ප්‍රදේශයත් වෙන් කරන ලද වැදගත් මුරපොළක් ලෙස සැලකුණා. මාතර සිට හක්මන හරහා වලස්මුල්ලට පැමිණ, වලස්මුල්ලේ සිට මිද්දෙණිය නගරය පසුකර කිලෝමීටර පහළොවක් පමණ ගමන් කළ විට ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවට පිවිසිය හැකියි. වර්තමාන කටුවන නගරයේ, කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟ මහා මාර්ගය අසලම තමයි බලකොටුව පිහිටා තිබෙන්නේ.

article

සුන්දර හෝර්ටන්තැන්න ගැන ඔබ දැනගත යුතු කරුණු 8ක්

බොහෝ වෙහෙස මහන්සි වී රාජකාරි කටයුතුවල නිරත වන උදවිය විවේකයක් ලද විගසම සංචාරය කිරීමට ප්‍රිය කරන ස්ථාන අතුරින් නුවරඑළිය විශේෂ යි. සුවදායී දේශගුණය පමණක්ම නොව, මනස්කාන්ත සංචාරක ඉසව් රැසක් නුවරඑළිය නගරය ආශ්‍රිතව පිහිටා තිබෙනවා.

article

පිටසක්වල කතා ගෙතුණු දානිගල කන්ද නගිමු

අපි කාගෙත් සිතේ පිටසක්වල ජීවීන් ගැන කුතුහලයක් තිබෙනවා. පොළොන්නරුවේ කන්දේගම තිබෙන දානිගල කන්දත් පිටසක්වල ජීවීන් සම්බන්ධ කතා ගෙතුණු තැන්.

article

කාටත් අමතකව ගිය, බණ්ඩාරනායක සමාධියේ සැඟවුණු දොර

කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ හොරගොල්ල බණ්ඩාරනායක වලව් භූමියේ ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටි බණ්ඩාරනායක සමාධිය ඔබ දැක තිබෙන්නට ද පුළුවන්.

article

ත්‍රිකුණාමලය සුන්දර කරන මාබල් වෙරළ තීරය

සුන්දර නැගෙනහිර මුහුදු තීරයේ එක්තරා වෙරළ තීරයකට හිරු රැස් පතිත වුණු විට කිරිගරුඬ මෙන් දිලෙනවා. එනිසා එම වෙරළ තීරයට “මාබල් බීච්” යන නම වැටී තිබෙනවා.

video

රුවන්වැලි සෑයට පිච්චමල් අරන් ගිය කුච්චවේලි පන්සල

පුරාණයේ වෙසක් පොසොන්වලට ගම්මානවල බැතිමතුන් බස්වල නැගලා වට වන්දනාවේ යන සිරිතක් පැවතුණා. අන්න ඒ වගේ ගිය තැනක් තමයි නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිබෙන කුච්චවේලි නටබුන් විහාරය.

article

මඩකලපු ලන්දේසි කොටුවේ කාලතුවක්කු

මඩ සහිත වූ විශාල කලපුවකින් වටව පවතින මුහුදුබඩ නගරයට ඒ නිසාම “මඩකලපුව” යන නම වැටී තිබෙනවා. දෙමළ බසින් මේ නගරයට කියන්නේ මට්ට කලප්පු කියල යි.

article

මාදුරුඔය ගිහින් බැලිය යුතු තැන්

කොළඹ සිට කි. මී. 265ක් දුරින් පිහිටි මාදුරුඔය ජාතික උද්‍යානය එයටම විශේෂත සොබා අලංකාරයකින් යුක්ත වනපෙතක්. මෙම උද්‍යාන දොරටුවට පොළොන්නරුව මනම්පිටියේ සිට මඩකලපුව පාර් දුර කි. මී. 25 යි. පොළොන්නරුව සහ අම්පාරත් බදුල්ල දිස්ත්‍රික්කවලටත් මාදුරුඔය වනය අයත් වෙනවා. මෙම උද්‍යානය පිහිටවනු ලැබුවේ මහවැලි ජලාශ කිහිපයක් නිසා වාසස්ථාන අහිමිවූ වන සතුනට රැකවරණයක් ලබාදීමට යි.

article

සුද්දන් නම ඇසීමට පවා බියවූ, ගාල්ලේ “බේලි කන්ද වලව්ව”

“ගාල්ල” කියද්දී බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ ගාලු කොටුවත්, එය වරින් වර පාලනය කළ ලන්දේසීන් සහ ඉංග්‍රීසින් වැනි බටහිර ජාතීනුත්. මේ ලිපියෙන් කියැවෙන “බේලි කන්දේ වලව්ව” පිළිබඳ කතාවටත් ඔවුන්ගේ සම්බන්ධයක් තියෙනවා.

article

End of Articles

No More Articles to Load