Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානයේ සාගානෝ උණ වනාන්තරය ගැන අපූරු තොරතුරු

උණ, නිවර්තන සහ උප නිවර්තන කලාපීය රටවල හොඳින්ම වැවෙන ශාකයක්. ගිණිකොණදිග ආසියාව, දකුණු ආසියාව, දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සහ අප්‍රිකාව යන ප්‍රදේශවල මෙම ශාකය බහුලවම දක්නට ලැබෙනවා.

article

සුන්දර නිලාවැලියේ පරෙවි දූපත් වනෝද්‍යානය

දූපතක පිහිටි මේ වනෝද්‍යානය තිබෙන්නේ ත්‍රිකුණාමලයට උතුරින් ඉතාම රමණීය වෙරළ තීරයක් වන නිලාවැලි වෙරළේ සිට කිලෝමීටරයක් පමණ දුරින්. නිලාවැලි වෙරළට මේ දුපත ඉතා හොඳින් දැකගත හැකියි. දූපතට ගමන් කිරීමට බෝට්ටු සේවාවක් පවත්වාගෙන යනවා. බෝට්‌ටු ගමනට ගතවන කාලය විනාඩි 12ක්‌ වගේ කෙටි කාලයක්.

article

සබරගමුවේ ගල් කැටයම් නිධානය

කෑගල්ල සිට හෙට්ටිමුල්ල හරහා දිවෙන බුලත්කොහුපිටිය පාරේ, බුලත්කොහුපිටිය නගරයට කිලෝමීටර 2½ක් පමණ මෙහායින් තමයි අලවතුර කියන ගම පිහිටා තිබෙන්නේ. කෑගල්ලේ සිට දුර කිලෝමීටර 23ක්.

article

නුවරඑළිය නගරය මැද ජාතික වන උයන

නුවරඑළියේ සංචාරය කරන අය අතරින් වැඩිදෙනෙක් නොදන්නා, ලංකාවේ නගරයක පිහිටි එකම ජාතික උද්‍යානය තමයි ගැල්වේස් ලෑන්ඩ් කියන්නේ. මෙය ග්‍රෙගරි වැව ඉස්මත්තේ ටිකක් උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන පුංචි කඳුකර වනාන්තරයක්.

article

ලංකාවේ පිටසක්වළ කන්ද

පොළොන්නරුවේ කන්දේගම ගම්මානයේ අමුතු හැඩයකින් යුත් කන්දක් පිහිටා තිබෙනවා. එම කඳු මුදුනේ සුවිශේෂී හැඩය නිසා, පිටසක්වළ ජීවීන් එහි පැමිණෙන බවට විශ්වාසයක් පවතිනවා.

video

End of Articles

No More Articles to Load