කිලෝමීටර් 124.08 දිගින් යුත් ගාල්ල කොළඹ අධිවේගී මාර්ගය නිසා ගාල්ලට හෝ ගාල්ල දිස්ත්‍රික්කයට යන අයට සැලසිලා තියෙන්නේ ලොකු සහනයක්. මේ වීඩියෝවට අපි යොදාගත්තේ මේ අධිවේගී මාර්ගයේ යනකොට දක්නට ලැබෙන සොඳුරු දසුන් කිහිපයකුත් මේ මාර්ගය ගැන දැනගතයුතු විස්තර කිහිපයකුත්.
 
                                    
															 
															 
															 
															 
															 
															 
                       
                       
                      