ශ්‍රී ලංකාවේ පළාත් 5ක් එක විට පෙනෙන අපූරු තැන

තෝමස් ලිප්ටන් හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේ ආරම්භ කළ තේ වත්තේ සිට අවට පරිසරයේ අසිරිය නැරඹූ ස්ථානය අද ලිප්ටන් සීට් යන නමින් හඳුන්වනවා. එම ස්ථානයට ශ්‍රී ලංකාවේ පළාත් 5ක් එක විට දිස් වෙනවා.

Related Articles

Exit mobile version