Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

T10 තරග ඉතිහාසයේ සුපිරි වාර්තාවක් බිහි කළ වනිඳු

නිමා වුණු 20/20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණු වනිඳු හසරංග පසුගිය දිනයක තවත් සුපිරි වාර්තාවක් පිහිටැවූවා. මේ කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

විමර්ශනාත්මක මාධ්‍යවේදීන් අත්හළ පැන්ඩෝරා බෝම්බය!

විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය, නැත්නම් ICIJ ලෝකයට හෙළිදරව් කළ “පැන්ඩෝරා පත්‍රිකා” කියන්නේත් මානව සුබ සිද්ධිය උදෙසා විවෘත කළ පැන්ඩෝරා පෙට්ටියක්.

article

ලෝකයට වින කරන ප්ලාස්ටික්

ඔබ දන්නවද? සාමාන්‍ය මිනිසෙක් දිනකට බැංකු කාඩ් පතක තරම් ප්‍රමාණයක ප්ලාස්ටික් ආහාරයට ගන්නවා. Micro Plasticවලින් මිනිසුන්ට සිදුවන හානියේ තරම තවම අනාවරණය වී නැහැ

video

ඇෆ්ගන් කත: සොඳුරු අතීතයක සිට අවිනිශ්චිත අනාගතයකට…

ඇෆ්ඝනිස්තානය සම්බන්ධයෙන් ලෝකය විමසිලිමත් වන කාරණා අතර ඇෆ්ගන් කාන්තාවත් සිටිනවා. ඇෆ්ගන් කාන්තාවගේ අයිතිවාසිකම්, සමාජ පිළිගැනීම කාලයත් සමඟ විචලනය වුණේ කොහොම ද? අනාගතය කෙබඳු වේවි ද? මේ ඒ ගැන කරන සොයා බැලීමක්.

article

පොළොවේ කුහරයකින් ඇසුණු නිරයේ හඬ!

භූ විද්‍යාඥයන් පුදුමයට පත් කරමින් කුහර පතුළේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 2000 ක් තරම් ඉහළ මට්ටමක පැවතුණා. ඉතා දරුණු වේදනාවකින් මිරිකෙන මිනිස් විලාප හා සමාන ශබ්දයක් මයික්‍රොෆෝනයෙන් අසන්නට ලැබුණා.

article

End of Articles

No More Articles to Load