Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝපය සීතලෙන් ගල් ගැසෙන රුසියා-යුරෝපා ගෑස්-තෙල් අර්බුදය 

රුසියාව, යුරෝපයට ගෑස් සැපයීම සිමා කිරීමත් යුරෝපය, රුසියානු තෙල් ආනයනය සීමා කිරීමත් සමඟ යුරෝපයේ බලශක්ති අර්බුදයක් නිර්මාණය වේවිද?

article

ක්‍රම ක්‍රමයෙන් ලෝකයේ ප්‍රචලිත වන විවෘත සබඳතා සංකල්පය

විවෘත සබඳතා යනු ලෝකයේ බොහෝ තැන්වල සාම්ප්‍රදායික ව තහනම් වූ මාතෘකාවක්. ඒ නිසා ම බොහෝ දෙනෙක් විවෘත සබඳතා ගැන කතා කිරීමටවත් උනන්දු වන්නේ නැහැ.

article

හොවර්ඩ් කාටර් සොරා ගත් තුතන්කාමන් නිදන් වස්තු

තුතන්කාමන් සොහොන් ගැබ විවෘත කොට සියවසක් සැපිරෙන මෙම වසරේ දී හොවර්ඩ් කාටර්, තුතන්කාමන් නිදන් වස්තු සොරා ගත් බවට තහවුරු කෙරෙන සාක්ෂි ද එළිදරවු වී තිබෙයි.

article

තෙල් පෝලිමේ ත්‍රිවීලර් මාෆියාවේ නොපෙනෙන ඇතුළු පැත්ත

ත්‍රිරෝද රියදුරන් කුලී ගමන් යනු වෙනුවට තෙල් එකතු කර වැඩි මිලට විකිණීමේ ජාවාරමක යෙදෙන බව අද සමාජයෙන් නිතර එල්ලවෙන චෝදනාවක්.

article

වත්මන් අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය

බොහෝ දෙනා තර්ක කරන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට නම් පාර්ලිමේන්තුව ද විසුරුවා හැර, නව පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව දිය යුතු බව යි.

article

විවාදයට යළි ලක් වන කච්චතිව් දූපතේ කතාව

ශ්‍රී ලංකාවට අයත් ව තිබෙන කච්චතිව් දූපත පවරා ගැනීමට මෙය හොඳම අවස්ථාව බව තමිල්නාඩු මහ ඇමතිවරයා ඉන්දීය අගමැතිවරයා හමුවේ පවසා සිටීමත් සමඟ කච්චතිව් දූපත සම්බන්ධ ගැටලුව යළි කරළියට පැමිණියා.

article

අපේ ආණ්ඩු සල්ලි අච්චු ගහනවා කියන්නේ මොකක්ද?

මුදල් අච්චු ගැසීම කියන්නේ සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුදල් මුද්‍රණය කිරීමක් නොවෙයි.  මුදල් මුද්‍රණය කිරීම තීරණය කරන්නේ, මහ බැංකුවේ ව්‍යවහාරික මුදල් කළමනාකරණ අංශය මගින්.

article

ඉන්ධන පෝලිම වෙනුවට බයිසිකලය තෝරා ගත් විද්වත්තු

අධික ඉන්ධන මිල ගණන් වගේම ඉන්ධන හිඟය නිසා බොහෝ වෘත්තියවේදින් බයිසිකලය පාවිච්චිය පටන් අරන් බවත් පසුගිය දිනවල අහන්නට ලැබුණා.

article

අවුරුදු සතුට සමරන කිඹුලාපිටියේ රතිඤ්ඤා

දෙසැම්බර් 31 මැදියම් රැයේ දී රට පුරා ම විතරක් නොවෙයි ලෝකය පුරාමත් අවුරුදු උදාව සමරන්නේ ගිනිකෙළි දැල්වීමෙන්. මේ ඒ ගැන සොයා බැලීමට ගත් උත්සාහයක්.

article

End of Articles

No More Articles to Load