නැවෙන නීතියට එක ම අවිය වූ වීඩියෝ සාක්ෂි

YouTube video player

ගෝඨාගෝගම අරගලයේ දී, අරගලකරුවන් අන්තවාදීන් ලෙස හංවඩු ගැසීමටත්, නීති විරෝධී ක්‍රියා නොකර සිටිය දී පවා ඔවුන් අත්අඩංගුවට ගැනීමත් වැනි වූ විවිධ බාධකවල දී ඔවුන්ගේ නිරවද්‍යතාව තහවුරු කර ලන්නට ජංගම දුරකථන වීඩියෝ, ෆේස්බුක් ලයිව් ඇතුළු සමාජ ජාල වේදිකා බෙහෙවින් වැදගත් වුණා.

Related Articles

Exit mobile version