Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දින දෙකක් ඇවිළ ගිය චිකාගෝ මහා ගින්න

දින දෙකක් තිස්සේ පැතිර ගිය විශාල ගින්නක් නිසා චිකාගෝ නගරයේ ජීවත් වූ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් ව දේපළ හානි ද රැසක් සිදු වුණා. ඉන් ඉතා ටික කලක් ඇතුළත නගරය විශාල වශයෙන් සංවර්ධනය වූවා.

article

ගැටබරු දේවාලයේ රජ්ජුරුබණ්ඩාර දෙවියෝ

රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩවාසය කරන වාසස්ථානය ලෙස මොරවක් කෝරළේ ජනතාව ගැටබරුව සලකනවා. මේ ගැටබරු රජමහා විහාරයේ සහ දේවාලයේ වතගොත විමසා බැලීමට ගත් උත්සාහයක්.

article

කොවිඩ් එන්නතට එරෙහි වූ කැනේඩියානු ට්‍රක් රථ රියැදුරෝ

Covid-19 එන්නත් විරෝධී අදහස් දරණ කැනේඩියානු ට්‍රක් රථ රියදුරන්, ටෲඩෝ පාලනයේ අලුත් ම නීතියට එරෙහි ව පෙළ ගැසී සිටිනවා.

article

IPL ඉතිහාසයේ ඉහළ ම වටිනාකමක් ලද ක්‍රිකට් තරු 7ක්

2022 IPL ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 සහ 13 දිනවල බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිත යි. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන මොහොතක IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වුණු ක්‍රීඩකයන් 7 දෙනා පිළිබඳ සටහනක් තබන්නට අප කල්පනා කළා.

article

ලෝක වාර්තා පිහිටුවන ඇලස්කාවේ යෝධ එළවළු

අමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ පිහිටි පාමර් ප්‍රදේශයේ වාර්ෂික ව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වේ. එයට ඉදිරිපත් වන්නේ ඉතා විශාල ප්‍රමාණයේ එළවළු වීම එයට හේතුව යි.

article

රොබට් නොක්ස්ගේ මතක රැඳි එලදැත්ත

උඩරට සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් රටෙන් පලා යන්නේ එලදැත්තේ පදිංචි ව  සිටි කාලයේ දී යි. අදත් මේ ගමේ නොක්ස්ගේ මතක සටහන් රැසක් දැකගත හැකි යි.

article

භාරතයට අහිමි වූ අසහාය ගීත කෝකිලාවිය – ලතා

භාරතීය සිනමාවේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ලතා මංගේෂ්කාර් පසුගිය පෙබරවාරි මස 6 වැනි දා සිය ජීවිතයට සමු දුන්නා. මේ ඇය පිළිබඳ ස්මරණයක්.

video

End of Articles

No More Articles to Load