Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිප ගැනීමක් පමණක් නොවන සිප ගැනීම් කිහිපයක්

සමහර සිප ගැනීම්වල සාමාන්‍ය සිප ගැනීමකට එහා ගිය සුවිශේෂී අරමුණක් තිබිය හැකි යි. මෙම ලිපිය ලෝක ඉතිහාසයේ එවැනි සුවිශේෂී සිප ගැනීම් කිහිපයක් පිළිබඳව යි.

article

කාන්තාරවල දක්නට ලැබෙන අපූරු ශාක විශේෂ 5ක්

ලෝකයේ බොහෝ රටවල් ආශ්‍රිත ව කාන්තාර ප්‍රදේශ දක්නට ලැබෙනවා. එම ප්‍රදේශවලින් අපූරු ශාක විශේෂ හමුවෙනවා. එවැනි ශාක විශේෂ 5ක් පිළිබඳ තොරතුරුයි මේ.

article

අපරාධකරුවෙක් ලෙස හංවඩු ගැසූ ටැටූ ශිල්පියා: ඩු යොන් කිම්

දකුණු කොරියාව1992 දී සම්මත කරගත් නීතියකට අනුව එරට වෘත්තීය ටැටූ කලාකරුවන් වසර දෙකක සිර දඬුවමකට පමණක් නොව, වොන් මිලියනයක් දක්වා දඩයකටත් යටත් කිරීමට පුළුවන.

article

මෙවර Galaxy S22 Unpacked event එක සැකෙවින්

2022 වසර සඳහා Samsung සමාගම ඔවුන්ගේ පළමු  Galaxy Unpacked event එක පසුගිය 09 වැනිදා පැවැත්වූවා. මෙහිදී ඔවුන්ගේ 2022 සඳහා වන නව Galaxy S22 මාදිලි නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වාදීම සිදු වුණා.

article

මරණය ගෙන ආ දෙව්දුව: ක්‍රිස්ටන් ගිල්බට්

ගෞරවනීය වෘත්තියක් වන හෙද වෘත්තියේ නියැළී සිටි ක්‍රිස්ටන් ගිල්බට් ගේ ප්‍රියමනාප චරිතය පිටුපස එක් අඳුරු රහසක් සැඟ වී තිබුණා. ඒ ඇය දාම ඝාතකයකු වීම යි.

article

චීනයේ ජනප්‍රියත ම මල් වර්ග 8ක්

මල්වලට චීන සංස්කෘතිය තුළ හිමි වන්නේ සුවිශේෂී සහ ගෞරවනීය ස්ථානයක්. චීන ජනතාවගේ එදිනෙදා ජීවිතයට මල් බොහෝ සෙයින් සමීප වේ. කලා නිර්මාණ සහ කාව්‍යකරණයේ දී විවිධ මල් වර්ග තේමා බවට පත් ව තිබේ. මෙම ලිපිය චීන සංස්කෘතිය තුළ අතිශයින් ම ජනප්‍රිය එවැනි මල් වර්ග කිහිපයක් පිළිබඳ යි.

article

පොලිසිය පවා මවිතයට පත් වූ ට්‍රොම්ප් පවුලේ අබිරහස් චාරිකාව

සිය පවුලේ හට ගත් මානසික ව්‍යාධියක් හේතුවෙන් නිවෙස අතැර කිලෝ මීටර 1500 කට අධික දුරක් ව්‍යාකූල චාරිකාවක නිරත වූ පවුලක් පිළිබඳයි මේ කතාව.

article

සීතාවක ගඟේ හැංගුණු නටබුන්

සීතාවක රාජධානි සමයට සම්බන්ධ අප්‍රකට ඉපැරණි සිහිවටන රාශියක් සීතාවක ගංගාවේ පහළ නිම්නයේ පිහිටා තිබෙනවා. ඒ අතරින් ගං නිම්නයේ පිහිටි පුරාණ නෂ්ටාවාශේෂ කිහිපයක් ගැන සොයා බැලීමටයි අප මේ පියමං කරන්නේ.

article

කාගෙත් දෑස් සොරා ගත් මොනාලිසා සොරා ගත් හැටි

ප්‍රංශය පමණක් නොව මුළු ලොව ම කැලඹූ මොනාලිසා සිතුවම සොරකම සිදු වූයේ 1911 අගෝස්තු 21 වැනි දින ය. මෙම ලිපිය සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවම සොරාගැනීම සහ ඊට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ යි.

article

ශ්‍රී ලංකාව කැංගරු බිමේ දී ලබාගත් 20/20 ජයග්‍රහණ

එදා මෙදාතුර ඕස්ට්‍රේලියානු බිමේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 20/20 තරග 9ක් පවත්වා තිබෙනවා. ඒ අතුරින් තරග 5ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවුණා. මෙම ලිපියෙන් එම ජයග්‍රහණ පිළිබඳ මතකය යළි අවදි කරනවා.

article

සීතාවක රාජසිංහගෙන් පිහිට යදින කබුළුමුල්ලේ වැසියෝ

සීතාවක රාජසිංහ රජු දේවත්වයෙන් අදහන එක් ප්‍රධාන දේවාලයක් තමයි කරවනැල්ලට නුදුරු කබුළුමුල්ල පත්තිනි දේවාලය. දේවාලය ඉදිකර වූ බව විශ්වාස කරන්නේ සීතාවක පළමුවැනි රාජසිංහ රජු යි.

article

End of Articles

No More Articles to Load