Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 යොවුන් ලෝක කුසලානයෙන් මතු වුණු සුපිරි තරු 6ක්

2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගිය දා නිමාවට පත්වුණා. එම තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ යොවුන් ක්‍රිකට් තරු 6ක් පිළිබඳ කතා කරන්නට අප කල්පනා කළා. 

article

පැබ්ලෝ එස්කොබාර් ගේ පාපන්දු ක්‍රීඩා සමාජය: Atletico Nacional

ලොව සිටි ප්‍රමුඛත ම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් ලෙසින් ප්‍රකට පැබ්ලෝ එස්කොබාර්ට පාපන්දු ක්‍රීඩා සමාජයක් හිමි වී තිබූ බවට ඔබ දැනුම්වත් නොමැතිනම් මේ කතාව ඔහුට හිමි වී තිබූ පාපන්දු ක්‍රීඩා සමාජය පිළිබඳව යි.

article

එලන් මස්ක්ගේ සාර්ථකත්වයට බලපෑ රහස් 6ක්

ලොව වඩාත් ම කතාබහට ලක්වන පුද්ගලයකු  ලෙස සුප්‍රකට ටයිම් සඟරාවේ කවරයට ද පසුගිය දිනවල දී ගිය එලන් මස්ක්ගේ සාර්ථකත්වයට මුල්වූ සැබෑ හේතු මොනවාද?

article

ලෝ පතළ වුණු දුම්බර නිම්නයේ දුම්බර රටා

මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල දුම්බර නිම්න ප්‍රදේශයට ආවේණික සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙසයි  දුම්බර රටා සැලකෙන්නේ.

article

 මිනී මස් බුදින්නන්ට වැලඳුණු අභිරහස් මස්තිෂ්ක රෝගය

සිය ඥාතීන් ආහාරයට ගත් එහි වූ ෆොරේ නම් ගෝත්‍රිකයන්ට ඒ නිසා ‘කුරු’ නම් අරුම පුදුම මෙන් ම මාරාන්තික රෝගයකට ගොදුරු වන්නට සිදුවුණා.

article

ලෙබනන විදුලි අර්බුදයට ජෝර්දානයෙන් එළියක්

දිගු කාලීන අර්බුදයක් බවට පත් වූ ලෙබනනයේ විදුලි සැපයුම ස්වෝත්සාහයෙන් නැවත යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි තරම් ලෙබනනය අසරණ වී අවසන්.

article

ඩබ්බාවාලා: ඉන්දියාවේ විශ්වාසනීයම “ෆුඩ් ඩිලිවරි” සේවාව

කෑම රැගෙන යාම සඳහා භාවිත කරන සිලින්ඩාකාර ටින් හෝ ඇළුමීනියම් බහාලුම් ඉන්දියාවේ ඉතා ජනප්‍රිය යි. මෙම බහාලුම් “ඩබ්බා” ලෙස හඳුන්වන අතර, ඒවා රැගෙන යන්නන්ට “ඩබ්බාවාලා” යන නම පටබැඳී තිබෙනවා.

article

අඳුරු යුගයක මතක සටහන්වලට ජීවය දුන් අපූරු සිතුවම

අමෙරිකානු චිත්‍ර ශිල්පියකු 1960 දශකයේ දී ඇඳි, සත්‍ය සිදුවීමක් පාදක කරගත් සිතුවමක් දශක ගණනාවක් තිස්සේ ලොව පුරා ජනතාවගේ අවධානයට ලක්ව තිබේ. ‘The Problem We All Live With’ නමින් හඳුන්වන එම සිතුවම පිළිබඳ මෙම ලිපියෙන් සොයා බලමු.

article

නිල්වලා ගඟේ මිනී මරන කිඹුල් කතා

මාතර නගරය අලංකාර කරනා නිල්වලා නදිය පුරාණ මූලාශ්‍රවල නිතර සඳහන් ගංගාවක්. එහි සිටින කිඹුලන් නිසා වැනසෙන මිනිස් ජීවිත සංඛ්‍යාව මෑතක සිට ඉහළ ගිහින්.

article

ස්විට්සර්ලන්තයේ සුන්දර සංචාරක ඉසව් 5ක්

 මධ්‍යම යුරෝපයට අයත් රටක් වන ස්විට්සර්ලන්තය ආශ්‍රිත ව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ලිංගිකත්වය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්!

මිනිසා නොනැසී පැවැතීම සඳහා ලිංගික ප්‍රජනනය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ලිංගිකත්වය කෙරෙහි පහත කරුණු පිළිබඳ ඔබ මින් පෙර කියවා තිබේදැයි බලන්න.

article

වසර තිස් දෙකක් නින්දේ පසු වූ කැරොලිනා ඔල්සන්

පුරා වසර 32ක කාලයක් නින්දේ පසු වූ කාන්තාවක් පිළිබඳ තොරතුරු ස්වීඩනයෙන් හමු වේ. කැරොලිනා ඔල්සන් නම් ඇය 1876 සිට 1908 දක්වා වූ වසර 32ක කාලය තුළ නින්දේ පසු වූවා ය.

article

End of Articles

No More Articles to Load