Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරවල නිජබිම: ඇන්ඩීස් කඳු වැටිය

ඇන්ඩීස් යනු භූගෝලීය වශයෙන් ඉතා ම වැදගත් සාධක රැසකින් සමන්විත ස්වභාවික පිහිටීමකි. ඓතිහාසික වශයෙන් ඉන්කා ශිෂ්ටාචාරය, ඇතුළු ඉපැරණි දියුණු ශිෂ්ටාචාර කීපයක නිජබිම ඇන්ඩීස් කඳුකරය යි.

article

ලේ වෑස්සෙන අපූරු බිම්මල: Bleeding tooth

සමහර බිම්මල්වල හැඩය, පෙනුම සහ වර්ණය නිසා ඒවා ද විශාල ලෙස කතාබහට ලක් වේ. එවැනි ආහාරයට නොගන්නා නමුත් බොහෝ දෙනකු අතර ජනප්‍රිය ‘Bleeding Tooth` නම් බිම්මල් විශේෂය පිළිබඳවයි මෙම ලිපිය.

article

අරවින්දගේ ක්‍රිකට් දිවියේ අප නොඇසූ අපූරු කතා

1974 වසරේ එක්තරා දිනයක වෑන් සිල්වා යටතේ ක්‍රිකට් පුහුණුවීමට අවුරුදු 9ක කුඩා දරුවෙක් පැමිණියා. පුහුණුව ආරම්භ කරමින් යැවූ පළමු පන්දුවට ම දැවැන්ත හුක් පහරක් එල්ල කිරීමට එම දරුවාට හැකි වුණා. අරවින්ද ද සිල්වා නම් වුණු එම දරුවාගේ හුක් පහර පසු කලෙක ලෝක පූජිත වුණා.

article

ශ්‍රී ලංකා ජාතික ගීයේ සුලමුල

නිදහස ලැබිලා අවුරුදු 74ක් සමරන මේ අවස්ථාවේ අපේ ජාතික ගීය නිර්මාණය වීම සහ ඒ පිටුපස කියැවෙන කලබගෑනි ටිකක් සොයා බලන්න දරපු උත්සාහයක් තමයි මේ.

article

හොරවැල් සුවඳ තිබෙන ලෝකේ එකම තැන‍ට ගමනක්

වතුරාන වගුරු වනාන්තර කියන්නේ තෙත් බිමකට සමාන පරිසර කලාපයක්. අප රටේ තෙත්බිම් බහුල ව පැවතියත් වගුරු වනාන්තර නම් ඉතිරි ව තිබෙන්නේ එකක් පමණයි.

article

End of Articles

No More Articles to Load