Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වැඩි කර ගත යුත්තේ ඇයි?

බලශක්තිය උත්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාව පොසිල ඉන්ධන මත යැපෙන අතර, එය ලාභදායී හා ඵලදායී ලෙසත් සලකනවා. එනමුත් ඊට අපි සිතනවාටත් වඩා වැඩි මුදලක් වැය වෙනවා. ෆොසිල ඉන්ධන භාවිතයේ අහිතකර බලපෑම් අවම කර පිරිසිදු, හරිත අනාගතයක් කරා ගමන් කිරීම සඳහා පුනර්ජනනීය බලශක්තිය වඩා හොඳින් භාවිතා කිරීමට අපට අවශ්‍ය වන්නේ මන්ද යන්න මේ වීඩියෝවෙන් අපි සොයා බලනවා.

video

ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ ක්‍රිකට් තරු බැබළුණු සතියක්

ගෙවුණු සතියේ නිමාවට පත්වුණු ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ දී ශ්‍රී ලංකා පැරණි ක්‍රිකට් තරුවල දස්කම් යළිත් දැක බලාගැනීමට අවස්ථාව ලැබුණා. එම තරගාවලියේ අවසන් තරගයේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

මමිකෘත කුඩා දරුවන් සහිත සිසිලි උමං සොහොනේ අභිරහස

ඉතාලියට අයත් සිසිලි දිවයිනේ කන්‍යාරාමයක් යට පිහිටි උමං සොහොනක තිබී හමු වූ කුඩා දරුවන්ගේ මමිකෘත සිරුරු මෙලෙස බොහෝ දෙනාගේ දෙබැම රැළිගැන්වීමට සමත් මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. විද්‍යාඥයන් කණ්ඩායමක් පසුගියදා පර්යේෂණ ආරම්භ කර තිබෙන්නේ මේ හා සබැඳි අභිරහස සම්පූර්ණයෙන් විසඳා ගැනීමට යි.

article

පෘථිවියටත් වඩා ජීවයට සුදුසු ග්‍රහලෝක විශ්වයේ තිබේ ද?

බහිර් ග්‍රහලෝක පිළිබඳ අධ්‍යයන වඩාත් පුළුල් ව දැන් සිදු කෙරෙනවා. එම අධ්‍යයන හරහා එකරාශි වන තොරතුරු ඇසුරෙන් අලුත් අදහස්, සංකල්පය පවා බිහි වෙනවා. මේ ලිපිය වෙන් වන්නේත් එවැනි නැවුම් සංකල්පයක් වෙනුවෙන්.

article

ආණ්ඩු පෙරළන්න ලංකා ඉතිහාසයේ ගිය පා ගමන් 2ක්

 ආණ්ඩු පෙරළීම සඳහා පා ගමන් යාම ශ්‍රී ලාංකිකයන්ට අමුතු දෙයක් නොවෙයි. අප රටේ ඉතිහාසය තුළ එවැනි ආණ්ඩු විරෝධී පා ගමන් කිහිපයක් සිදුව තිබෙනවා. ඒ අතුරින් ජනප්‍රිය පා ගමන් දෙකක් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

article

රාත්‍රී අහස ආක්‍රමණය කරන SpaceX Starlink චන්ද්‍රිකා

Starlink චන්ද්‍රිකා ව්‍යාපෘතිය අනාගත පාරිසරික ගැටලු රැසකට අත වනන්නක් බවට විද්‍යාඥයන් දැන් අනතුරු අඟවනවා. නුදුරු අනාගත‍යේ දී ම කාලගුණ විපර්යාසවලට පවා මේ චන්ද්‍රිකා හේතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

article

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය අමෙරිකාවේ හිතළුවක් ද?

ඉතිහාසය පුරා ම යුක්‍රේනය සහ රුසියාව අතර පැවතුණේ එතරම් යහපත් වාතාවරණයක් නොවෙයි. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ හැකියාවක් ගැන සැක සාංකාවක් අමෙරිකානු කඳවුරට දැනීමට තරම් අර්බුදය උග්‍ර වුණේ කොහොම ද? මේ ඒ පිළිබඳ ව කරන සොයා බැලීමක්.

article

‘ජෝකර්’ සමඟ ම අවසන් ගමන් ගිය සුපිරි නළුවා හීත් ලෙජර්

සිනමා විචාරකයන් මෙන්ම සිනමාවට සම්බන්ධ බොහෝ දෙනා අදටත් පවසන්නේ ලොව දැනට හොඳ ම ජෝකර් චරිතය නිරූපණය වන්නේ 2008 වසරේ තිරගත වූ “ද ඩාක් නයිට්” චිත්‍රපටයේ බව යි.එම චරිතයට පණ පෙවූයේ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන විශිෂ්ට නළුවකු වූ හීත් ලෙජර් ය.

article

ජයසූරිය හමුවේ ඉන්දියාව පැරදුණු එක්දින තරගය

2000 කොකාකෝලා ශූරයන්ගේ කුසලානයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාජා පිටියේ දී පැවැත්වුණා. ප්‍රබල ඉන්දීය කණ්ඩායම සනත් ජයසූරිය නම් ක්‍රීඩකයා හමුවේ ලකුණු 135ක දැවැන්ත පරාජයක් එදා ලැබුවා. 

video

‘ද බීට්ල්ස්’ වෙන් වීමට හේතුව පෙම් හබයක් ද?

ජෝන් ලෙනන්, පෝල් මැකාට්නි, ජෝර්ජ් හැරිසන් සහ රින්ගෝ ස්ටාර් යන සිවු දෙනාගෙන් සැදුම්ලත් ‘ද බීට්ල්ස්’ සංගීත කණ්ඩායම පිළිබඳ අසා නැති කෙනෙක් නොමැති තරම්.

article

කුඩා දූපතක් පාරාදීසයක් බවට හැරවූ පුවත්පත්කලාවේදියා

හාත්පසින් ම වෙනස් අරමුණක් අරබයා දූපතක හිමිකාරීත්වය ලබාගත් පුද්ගලයෙක් ලෙස බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ හැඳින්විය හැකි යි. ඔහු මිල දී ගත් බිම්කඩ “මොයෙන් දූපත” ලෙස හඳුන්වන අතර, එය ඉන්දියන් සාගරයේ පිහිටි සුන්දර දූපත් රාජ්‍යයක් වූ සීෂෙල්ස්වලට අයත් වන්නක්.

article

End of Articles

No More Articles to Load