Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

දිනෙන් දින මදුවලට පැටලෙන අපේ කඳුකර කොටි

ලෝක ස්වභාව ආරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව වඳවී යාමේ දැඩි අන්තරායට ලක් ව සිටින අපේ කොටියා විශාල ලෙස ඝාතනයට ලක්විම පිළිබඳ ව පසුගිය වසර කිහිපය තුළ වාර්තා වුණා. 

article

වහල් සේවයේ සිය ගණනකට නිදහසේ දොරටු විවර කළ හැරියට්

වහල් සේවිකාවක වූ හැරියට් ටබ්මන් පසුකලෙක මහත් පරිශ්‍රමයක් දරා සිය හාම්පුතුන්ගෙන් පැන ගියා ය. තමන් පමණක් නිදහස ලබා ගැනීම පිළිබඳ ව සෑහීමකට පත් නොවූ ඇය වහල් සේවයේ යෙදී සිටි තවත් විශාල පිරිසකට නිදහසේ දොරටු විවර කළා ය.

article

අපේ ක්‍රිකට් ගොඩනැඟූ විදෙස් පුහුණුකරුවෝ තිදෙනෙක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා උරදුන් විදෙස් පුහුණුකරුවන් රැසක් සිටිනවා. ඒ අතුරින් තිදෙනකු පිළිබඳව තොරතුරුයි මේ.

article

2022 දී සිදුවීමට නියමිත අභ්‍යාවකාශ පෙරැළි

මේ එළඹුණු 2022 කියන්නෙත් ඊට නොදෙවෙනි ආකාරයෙන් ගෙවෙන වසරක් බවට දැනට ම කියන්න අපිට පුළුවන්. මේ ලිපිය හරහා අපි ඔබට ගෙන එන්නෙ 2022 වසරේ නුදුරු දිනවල දී අභ්‍යාවකාශයේ සිදුවීමට නියමිත අපුර්ව පෙරැළි ගණනාවක් ගැන යි.

article

වසර දහස් ගණනක් තිස්සේ පවතින තහනමක් හා බැඳුණු පුදබිම

ග්‍රීසියේ පිහිටි දේවස්ථාන සංකීර්ණයකට පැමිණීමට වසර දහසකටත් වැඩි කාලයක සිට කාන්තාවන්ට අවසර නොලැබේ. එම තහනම සහ එහි ඉතිහාසය පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.

article

මැණික් සොයා සබරගමුවට පැමිණි මුක්‌කරු

මුක්‌කර හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක්‌ද? ඔවුන් කුමන ප්‍රදේශයකින් මෙරටට පැමිණි පිරිසක්‌ ද යන්න පිළිබඳ තවමත් විවිධ මතිමතාන්තර පවතී.

article

ෂිකෝකුවට වසන්තය ගෙන එන ද්විත්ව මාධ්‍ය සුහුරු වාහන 

ජපානයේදී පසුගිය දා කල එළි දැක්වූ ‘අවශ්‍ය විටෙක දී ප්‍රවාහන විධික්‍රමය මාරු කළ හැකි’ සුහුරු වාහනය නවීන තාක්ෂණයේ නව පිටුවක් පෙරළා ඇති බව බොහෝ විද්වතුන්ගේ මතය යි.

article

නෙදර්ලන්තයේ ප්‍රසිද්ධ සංචාරක ඉසව් 5ක තොරතුරු

වයඹදිග යුරෝපයට අයත් රටක් වන නෙදර්ලන්තය ආශ්‍රිතව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා

article

End of Articles

No More Articles to Load