ඔමික්‍රෝන් යනු කොරෝනා වසංගතයේ නිමාව ද?
කොරෝනා වසංගතයේ මුල් කාලයේදී විද්‍යාඥයන් පවසා සිටියේ කාලයත් සමඟ වෛරසයේ දරුණු බව අඩු වී සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස සමාජගත වීමෙන් පසු වසංගත තත්ත්වය නිමාවන බව යි. එසේ නම් ඔමික්‍රෝන් යනු කොරෝනා වසංගතයේ නිමාව සනිටුහන් කරන ප්‍රභේදය ද යන්න පිළිබඳ කරුණු මෙම ලිපියෙන් සාකච්ඡා වෙනවා.