Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර අනූදහසකට පෙර විසූ දෙමුහුන් මානව පුරුක: ඩෙනී

මානව පරිනාමයේ දිගු කතාවක් මතු කරගන්නට නවීන DNA විශ්ලේෂණ සමත් වී තිබේ. මෙතෙක් අසන්නට නොලැබුණු, කුතුහලය දනවන ඉතිහාස කතාවක් ඒ පර්යේෂණ මගින් හෙළි ව ඇත.

article

ක්‍රිස්මස් දූපතේ පාරවල් වසන රතු කකුළු පෙළපාලිය

ඕස්ට්‍රේලියාව ආසන්නයේ පිහිටා තිබෙන ක්‍රිස්මස් දූපතේ වාර්ෂිකව සිදුවන රතු කකුළු පෙළපාලියක් නිසා එහි මාර්ග පවා වසන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!.

video

තිරය පිටුපස සැඟවුණු බුෂ් – ලාදින් සතුරු මිතුරු සබඳකම්

ජෝර්ජ්. ඩබ්ලිව්. බුෂ් හා බින් ලාදින් යා කරන සබඳකම් සියල්ල ම පාහේ එක සේ පුදුමය හා කුතුහලය දනවනසුලු ඒවා ය. මේ ඒ ගැන විමසා බැලීමක්.

article

ඝාතන තැත් අටකින් දිවි ගලවා ගත් බ්‍රිතාන්‍ය අධිරාජිණිය

රටවල් සිය ගණනකින් සැදුම්ලත් අධිරාජ්‍යයක සිහසුන දැරූ කාන්තාවක් ඝාතන තැත් áටකින් දිවි ගලවා ගත් බව කියතොත් එය විශ්වාස කිරීමත් අපහසු වනු ඇත.

article

අයිස්ලන්තයේ මනස්කාන්ත සංචාරක ගමනාන්ත 5ක්

උතුරු යුරෝපයට අයත් රටක් වන අයිස්ලන්තය ආශ්‍රිතව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳ තොරතුරුයි මේ.

article

ඔත්තු බැලූ NSOට එරෙහි ව Apple නඩු මඟට

Pegasus spyware නිර්මාණය කිරීම සහ රාජතාන්ත්‍රික මට්ටම්වලින් ඔත්තු බැලීම් සඳහා ප්‍රකට NSO Group වෙත නඩු පැවරීමට Apple සමාගම පසුගිය දා කටයුතු කළා. මේ එහි පසුබිම් කතාව යි.

article

බලංගොඩ මානවයාගේ කුතුහලය පිරි අවමඟුල් සිරිත්

බලංගොඩ මානවයාගේ කාලේ කෙනකු මියගිය පසු ඔහුගේ අස්ථි ජීවත්වන ලෙන තුළම වළ දමා එහි ම මානව පිරිස ජීවත්වූ බව කැණීම්වලින් හෙළි ව තිබෙනවා. ඒ අවමඟුල් චාරිත්‍ර ගැන සොයා බැලීම කුතුහලය දනවන වැඩක්.

article

සුන්දරත්වයෙන් අනූන සොබාදහමේ අපූරු නිමැවුම්

මේ ලිපියෙන් සොබාදහමේ අපූරු නිර්මාණ කිහිපයක් සහ ඒවා පිළිබඳ දැනට සොයා ගෙන ඇති විද්‍යාත්මක පැහැදිලි කිරීම ගැන දැනගන්නත් ඔබට හැකිවේවි.

article

චීනයේ ප්‍රචලිත සාම්ප්‍රදායික ආහාරය: වර්ජින් බෝයි බිත්තර

බිත්තර ආහාරයට ගැනීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ජලය වෙනුවට මිනිස් මුත්‍රවලින් තම්බා ගත් බිත්තර පිළිබඳ ඔබ යම් දිනෙක අසා තිබේ ද?

article

ජය මල්ලෙන් දිවිය එළිය කරන “ජයවේවා! අංකල්”

කොවිඩ්-19 වසංගත අඳුර මධ්‍යයේ 15 වසරක් පුරාවට වෘත්තියේ නියුතු ඩී. එල්. අනුර කුමාරසිරි ලොතරැයි ව්‍යාපාරයට නව එළියක් ගෙන එන සොඳුරු මිනිසෙක්. මේ, “ජයවේවා අංකල්”ගේ කතාවයි.

video

End of Articles

No More Articles to Load