වනිඳුගේ සුපිරි දස්කම් සමඟින් ඩෙකෑන් කණ්ඩායම පෙරමුණට
අබුඩාබි හි දී මේ දිනවල ක්‍රියාත්මක T10 තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමත් වුණා. ඒ පිළිබඳ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර – මෙතෙර කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් ගොන්නයි මේ.