Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශ්‍රී ලංකාවේ Apple Watch වලටත් දැන් eSIM පහසුකම

සිම්පත් මාරු කරමින් කරදර වීම වලකන eSIM තාක්ෂණය ඔබේ Apple Watch එකටත් තිබෙනවා නම් දැන් ෆෝන් එක නැතිව ම ඇමතුම්, iMessages යවන්නට අවස්ථාව උදා වී තිබෙනවා. එය සක්‍රීය කරගන්නා හැටි මේ ලිපියෙන් ඔබට දැනගන්නට පුළුවන්.

article

විද්‍යාවට උමතුවෙන් කැප වූ විද්‍යාඥයෝ 8 දෙනෙක්

සිය ජීවිතය පවා අවදානමට ලක් කරමින්, මරණය පෙනී පෙනී පවා විද්‍යාවේ නාමයෙන් පර්යේෂණ කළවුන් සිටින්නේ අතළොස්සකි. එවන් විද්‍යාඥයන් අට දෙනකු ගැනයි මේ.

article

කඩුගන්නාවේ ගල විද කැපූ කොළඹ-නුවර පාරේ මතක

කඩුගන්නාව ගල් පර්වතය පුපුරවා මාර්ගය තැනීමට හැකියාව තිබුණත් ඉංග්‍රීසින් එය විද ඒ මැදින් පාර තැනුවේ උඩරට සිංහලයන් තුළ පැවති අභිමානවත් විශ්වාසයක් බිඳ දැමීමට බව පැවසෙනවා.

article

ෆිලික්ස් ඩයස් උරණ කළ ‘සාගරයක් මැද’ සිනමා පටය

‘සාගරයක් මැද’ චිත්‍රපටය මුලින් ම තිරගත වන්නේ අදට අවුරුදු හතළිහකට පමණ පෙර 1980 ජූලි 24 වැනි දා ය. අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එයට හිමි විය. මේ එහි පසුබිම් කතාවයි.

article

ඇන්කෝර්: අග්නිදිග ආසියාවේ විස්මය ජනක ආරාම සංකීර්ණය

ඇන්කෝර් යනු උතුරු කාම්බෝජයේ පිහිටි අග්නිදිග ආසියාවේ වැදගත් ම පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකකි. මේ ඒ ගැන විමසා බැලීමක්.

article

අස්ගිරි – මල්වතු පාර්ශවයන්ට සීමා වූ වාහලනාග උපසම්පදාව

මෙරට දැකිය හැකි එක් උපසම්පදා විනය කර්මයක් ලෙස ‘වාහලනාග’ උපසම්පදාව හැඳින්විය හැකි ය. මෙම ලිපියෙන් අපි ඔබට කියන්නේ සියම් නිකායේ අස්ගිරි සහ මල්වතු පාර්ශව පමණක් සිදුකරන වාහලනාග උපසම්පදාව පිළිබඳව යි.

article

ඇමසන් වනාන්තරයේ සිටින භයානක සත්ත්ව විශේෂ 5ක්

ලොව විශාලත ම වැසි වනාන්තරය වන ඇමසන් හි භයානක සත්ත්වයන් රැසක් දිවි ගෙවනවා. ඉන් සතුන් 5 දෙනකු පිළිබඳව තොරතුරුයි මේ.

article

ගුවනේ සැරිසරන දැවැන්තයා – එයාර්බස් බෙලුගා XL

ලොව ප්‍රධානත ම ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන එයාර්බස් සමාගම මීට වසර කිහිපයකට පෙර බෙලුගා XLගුවන් යානය හඳුන්වා දුන්නා. ඒ පිළිබඳ විස්තර මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

video

ෆෝමියුලා වන් ලෝක ශූරතාවයේ උණුසුම

2021 ෆෝමියුලා වන් මෝටර් රථ ධාවනය තරගාවලිය අවසන් අදියරයට පැමිණ තිබෙනවා. 2021 තරගාවලියේ සිදුවූ විශේෂ සිදුවීම් ගැන මතක ආවර්ජනයක් සමඟ මර්සිඩීස් සහ රෙඩ් බුල් කණ්ඩායම් අතර කරට කර තරගය ගැනයි මේ ලිපිය.

article

රුවන්වැලි සෑයට ගඩොල් දුන් බිබිල කොටසර වෙහෙර

රන් බුදු පිළිමයක් නිසාත්, දළදා පහස ලැබුණු ස්ථානයක් ලෙසත් ප්‍රකට වුණු බිබිලේ කොටසර පියංගල විහාරය අනුරාධපුර යුගයේ සිට පැවතෙන පුජනීය ස්ථානයක්. 

article

End of Articles

No More Articles to Load