Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාකිස්තානයේ නයිටිංගේල් කිරිල්ලිය – නසියා හසන්

පාකිස්තාන නයිටිංගේල් ලෙස විරුදාවලිය ලත් නසියා හසන් පසළොස් හැවිරිදි වියේ දී ගායනයට පිවිස “ආප් ජෙයිසා කොයි මෙරි” ගීතය සමඟින් ශ්‍රාවක සවන්පත් අතර ලැගුම් ගත්තා.

video

පැය මිලියන ගණනක් පැවැති ලොව විදුලිය බිඳ වැටීම්

ලෝකයේ පැය මිලියන ගණනක් පැවැති විදුලි බිඳ වැටීම් වගේම මිලියන ගණනකගේ ජීවිත අඩාල කරමින් සිදුවූ විදුලි බිඳවැටීම් පැවැති බව ඔබ පිළිගන්නවද?

article

පුතුට ඔසු තනන්නට නිවෙස රසායනාගාරයක් කළ පියා

දුර්ලභ රෝගයකින් පෙළෙන තම දරුවාට ඔසුවක් නිර්මාණය කිරීමට නිවසේ රසායනාගාරයක් නිර්මාණය කළ පියකු ගැනයි මේ කතාව.

article

අළු බඳුන තරගාවලි ඉතිහාසයේ තියුණු ම ටෙස්ට් තරග 5ක්

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලිය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ හමුවන පැරණිත ම ටෙස්ට් තරගාවලිය යි. එම තරගාවලි ඉතිහාසයේ හමුවන තියුණු ම ටෙස්ට් තරග 5ක් පිළිබඳවයි මේ.

article

අතීතයේ ප්‍රචලිත ඇදහිය නොහැකි ඖෂධ සහ ප්‍රතිකාර

අතීතයේ දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිත කළ සමහර ඖෂධ වර්ග වර්තමානය වන විට නීති විරෝධී, ළඟ තබාගැනීම පවා දැඩි දඬුවම්වලට යටත් විය හැකි දෑ බවට පත් ව තිබීම යි.

article

අපට වැදගත් පෘථිවි ද්‍රෝණි

උතුරු කැරොලිනාවේ පාරිසරික අධ්‍යාපන හා මහජන කටයුතු පිළිබඳ කාර්යාලය නිවැරදිව පෙන්වා දෙන පරිදි, “සියලු දෙනාම ජීවත් වන්නේ ද්‍රෝණියක” ය. ඒ සා වැදගත් ද්‍රෝණි ගැනයි මේ ලිපිය.

article

අනාගත පාරිසරික අවදානමක් ගෙනෙන විදුලි වාහන බැටරි

පොසිල ඉන්ධන දහනයෙන් ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික වාහන හරහා සිදුවන පාරිසරික හානිය ගැන අප බොහෝ දුරට දැනුවත්. ඊට විසඳුමක් ලෙස පැමිණි විදුලි මෝටර් රථවලිනුත් පාරිසරික ගැටලු හට ගන්නේ නම්, අනාගතයේ දී විදුලියෙන් ක්‍රියා කරන වාහනත් සාර්ථක නොවිය හැකි යි. 

article

ආගම් තේමා කොට ගත් සිතුවම් ඇඳි තන්කා සිතුවම් කලාව

විවිධ තේමා ඔස්සේ අඳින සිතුවම් අතර ආගම් තේමා කොට ගත් සිතුවම් සුවිශේෂී තැනක් ගනී. ඒ අතරින් තන්කා සිතුවම් කලාව මූලික වේ.

article

End of Articles

No More Articles to Load