Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

එක්නැළිගොඩ මොහොට්ටාල සහ එක්නැළිගොඩ වලව්ව

දඹදෙණි රාජධානි යුගය දක්වා දිව යන ඉතිහාසයක් ඇති එක්නැළිගොඩ පරපුර සහ ඔවුන්ගේ නිවහන වූ කුරුවිට පිහිටි එක්නැළිගොඩ වලව්ව පිළිබඳ විස්තර මෙම ලිපියෙන් සොයා බලමු.

article

Roar Explains | නිව්මෝනියාව ඇතිවෙන්නේ කොහොමද?

වාතය හරහා පැතිරෙන රෝගකාරක විෂබීජවලින් වැලකීම මාරාන්තික රෝග තත්ත්වයක් වන නිව්මෝනිය‍ාවෙන් ආරක්ෂා වීමට ක්‍රමයක්. ඒත් මේ නිව්මෝනියාව කියන්නේ ‍මොකක්ද?

video

සුන්දර නුවරඑළියේ මුල් කාලීන ඉතිහාසය

පැරණි ශ්‍රීලංකාවේ  භූගෝලීය සීමා පිළිබඳ ලියැවුණු කඩයිම් පොත්වල මෙම ප්‍රදේශය පිළිබඳ කරුණු සඳහන් වෙතත් “නුවරඑළිය ” යන නමින් ම හැඳින්වෙන ස්ථානයක් පිළිබඳ කරුණු සඳහන් නොවේ.

article

ශ්‍රී වික්‍රම රාජසිංහගේ හිතුවක්කාර රජකම

මේ ශ්‍රී ලංකාවේ අන්තිම රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දේශපාලන ඉතිහාසයේ සිදුවීම් කිහිපයක් ගැන යොමු කළ බැල්මක්. 

article

රටරටවල ලලනාවන් ලස්සන කරන විස්මිත රහස්

අනුන්ගේ ලස්සන බලමින් තැවෙන ඔබට ලොව වටා රූමතියන්ගේ රුව වඩවන,සරල වුවත් ප්‍රතිඵල විස්මිත වූ රහස් ගොන්නක් මෙම ලිපියෙන් ගෙනෙමු.

article

වගකීම් විරහිත ගෑස් සමාගමක් සිදු කළ පෝටරිකෝ ගෑස් පිපිරුම

මේ කියන්නට යන්නේ ලාභය මූලික කරගත් San Juan නම් ගෑස් සමාගමක වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් අමෙරිකාවේ පෝටරිකෝවල සිදුවූ ගෑස් පුපුරා යාමක් පිළිබඳ ය.

article

ජනප්‍රවාද පිරිවරා ගත් හෙණකඳ බිසෝ බණ්ඩාර පන්සල

බෙලිගෙඩියකින් උපන් බව කියන හෙණකඳ බිසෝ බණ්ඩාර කුමරිය ගැන කතා වගේ ම දළදා වහන්සේ සඟවා තැබූ ස්ථානයක් ලෙසිනුත් වෑගම සැලකෙනවා.

article

T10 තරග ඉතිහාසයේ සුපිරි වාර්තාවක් බිහි කළ වනිඳු

නිමා වුණු 20/20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණු වනිඳු හසරංග පසුගිය දිනයක තවත් සුපිරි වාර්තාවක් පිහිටැවූවා. මේ කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

කාර්යබහුල ටෙස්ට් සතියක නිමාවත් සමඟ LPL කරළියට

පසුගිය සිකුරාදා නිමාවට පත්වුණු ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ තොරතුරුයි මේ.

article

වහල් සේවයේ යෙදුණු රජ කුමරකුගේ කතන්දරය

අප්‍රිකාවේ බලවත් ම රාජ්‍යයක රජ කුමරකු වූ අබ්දුල් රහ්මන් ඊබ්‍රහිම් ඉබ්න් සෝරිට වසර 40කට ආසන්න කාලයක් වහල් සේවයේ යෙදෙන්නට සිදු වූයේ ඔහු අල්ලා ගත් පිරිස ඔහු රජ කුමරකු බව නොදැන සිටි බැවිනි.

article

මාතලේ කැප්පෙටිපොළ මහ වලව්වේ හැංගුණු මතක

1818 උඩරට මහ කැරැල්ලේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ මොනරවිල කැප්පෙටිපොළ  මහ දිසාව දිවි පුදා පසුගිය නොවැම්බර් 26 වැනිදාට වසර 203ක් පිරුණා. කැප්පෙටිපොළ පරපුරේ ඥාතීන් තවමත් මාතලේ කැප්පෙටිපොළ වලව්වේ ජීවත් වෙනවා.

article

End of Articles

No More Articles to Load