2022 ජංගම දුරකථන ලෝකයේ බලය Android අතින් ගිලිහෙයි ද?
නව Snapdragon 8 Gen 1 chip එක ගැන මේ වෙද්දී විවිධාකාර රතු එළි දැල්වෙමින් පවතිනවා. Privacy පිළිබඳ ගැටලු සහ යම් යම් දුරකථනවල Prototype දුරකථන overheat වීමේ ගැටලුත් දැනටමත් වාර්තා වෙමින් පවතිනවා.
End of Articles
No More Articles to Load