වන්නියේ වෙන ම රාජ්‍යයක් හැදූ වන්නි බණ්ඩාරලා
ලංකාවේ පැරණි වන්නි ප්‍රදේශය දඹදෙණි යුගයෙන් පසුව ක්‍රමයෙන් දේශීය අනන්‍යතා ලක්ෂණ ගොඩ නඟා ගෙන තරමක් ස්වාධීන ලක්ෂණ සහිත ව පාලනය වුණු පෙදෙසක් වුණා. එම කලාපය පාලනය කළ පිරිස හැඳින්වුණේ වන්නියන් හෝ වන්නි බණ්ඩාර නමින්.