Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විලියර්ස් නම් සුපිරි ප්‍රහාරකයාගේ සමුගැනීම

දශකයකට වැඩි කාලයක් සීමිත පන්දුවාර තරගවල දී විශිෂ්ට දස්කම් දැක් වූ ඒ.බී. ද විලියර්ස් නම් විශිෂ්ටයා සදහට ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව පසුගිය දිනක නිවේදනය කළා. මෙම කෙටි වීඩියෝව ඔහු පිළිබඳව යි.

video

නොවැම්බර් මාසයේ ජනප්‍රියත ම Netflix චිත්‍රපට සහ ටෙලිකතා

ලොව ජනාදරයට පත්වුණු Movies සහ TV Series විශාල ප්‍රමාණයක් Netflix සතු ව තිබෙනවා. ඒවා අතරින් 2021 නොවැම්බරයේ ලංකාවේ ප්‍රචලිත ම Netflix සහ ටෙලිකතා කිහිපයකුයි මේ.

article

මඩුගල්ලේ නම ඉදිරියේ ලියැවුණු තරග 200ක තීරක වාර්තාව

රංජන් මඩුගල්ලේ ටෙස්ට් තරග 200ක තරග තීරකවරයා වශයෙන් කටයුතු කළ පළමුවැනි ශ්‍රීලාංකිකයා ලෙසින් ඊයේ දිනයේ දී ඉතිහාසගත වුණා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳව තොරතුරුයි මේ. 

article

ලෝක ඉතිහාසය වෙනස් කළ සත්ව පවුලේ සාමාජිකයෝ

විවිධ ලොකු – කුඩා සතුන්ගේ ක්‍රියාකාරකම් ලෝක ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමට සුවිශේෂී අයුරින් දායක වී තිබේ. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

article

වැඩ පහසු කරන ඔබ නොදන්නා වෙබ් අඩවි 

අපේ වෘත්තීයමය ජීවිතයට එගේම නැති නම් ඉගැනුම් කටයුතුවලට, විනෝදාස්වාදයට වගේම සමාජ ජාලවලත් කැපිලා පේන්න ඔබට උදව් වෙන වෙබ් අඩවි ගැන තමයි ඔබට කියන්නේ.

article

මෝදිගේ බලයත් අභිබවා ගිය ඉන්දීය ගොවි අරගලයේ ශක්තිය

දේශපාලනයෙන් සහ සොබාදහමෙන් පැමිණි අපමණ ගැහැට එකින් එක ගෙවා දමමින් ඉන්දියාවේ ගොවි ප්‍රජාව පසුගිය දා සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා.

article

සේවකයන්ට අවශ්‍ය දේ පිළිගන්වන ඇණවුම් වරද්දන අවන්හල

තමන් ඇණවුම් කරන දේ වෙනුවට වෙනත් දෙයක් ලැබෙන බව දැන දැන ම අවන්හලකට යාම කොතරම් අමුතු සිදුවීමක් ද? එවැනි අවන්හලක් ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටා තිබෙනවා.

article

සල්ෆියුරික් යොදා ගෙන මළ සිරුරු විනාශ කළ දාම ඝාතකයා

එංගලන්තයේ 1940 දශකයේ දී ජීවත් වුණු එක්තරා දාම ඝාතකයෙක් මරා දැමුණු පුද්ගලයන්ගේ සිරුරු විනාශ කිරීමට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය භාවිත කළා. මේ ඔහුගේ බිහිසුණු කතා පුවත යි.

article

End of Articles

No More Articles to Load