Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ පළාත් 5ක් එක විට පෙනෙන අපූරු තැන

තෝමස් ලිප්ටන් හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේ ආරම්භ කළ තේ වත්තේ සිට අවට පරිසරයේ අසිරිය නැරඹූ ස්ථානය අද ලිප්ටන් සීට් යන නමින් හඳුන්වනවා. එම ස්ථානයට ශ්‍රී ලංකාවේ පළාත් 5ක් එක විට දිස් වෙනවා.

video

ලොව පුරා රටවල පැවැත්වෙන චීස් සැණකෙළි 5ක්

ආහාර සැණකෙළි අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා චීස් සැණකෙළි රටවල් ගණනාවක පැවැත්වේ. මෙම ලිපිය චීස් සැණකෙළිවල ඉතිහාසය සහ ලොව පුරා පැවැත්වෙන එවැනි ප්‍රධාන පෙළේ චීස් සැණකෙළි කිහිපයක් පිළිබඳව යි.

article

2001 ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රාහී මතකය

2001 වසරේ ශ්‍රී ලංකා බිමේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එය ශ්‍රී ලංකාව කොදෙව්වන් හමුවේ වාර්තා කළ මුල් ම ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණය ලෙසින් ඉතිහාසගත වුණා.

article

වී වගාව සමඟ මසුන් ඇති කරන අමුතු ම කෘෂි ක්‍රමවේදය

“රයිස්-ෆිෂ් ෆාමින්” හෙවත්, වී වගාව සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඒකාබද්ධ කෙරූ වගා ක්‍රමවේදය තිරසාර කෘෂි කාර්මික පද්ධතියක් ලෙස සැලකිය හැකි යි.

article

බොලිවුඩයේ කපූර් රැජනගේ ‘මාතෘ බයිබලය’

ඉන්දීය සමාජයේ වෙනත් බොහෝ නිළියන්ට තහනම් මාතෘකා වන කාරණා පිළිබඳ ව නොබිය ව කතාකිරීමට එඩිතරවූ කරීනා කපූර් ඛාන් පසුගිය දා ඇගේ කුළුඳුල් කෘතිය ‘Pregnancy Bible’ යනුවෙන් එළිදැක්වූයේ ද කාන්තාව හා බැඳුණු සමාජ සම්මතය නමැති යදමින් රැකවල් කෙරෙන මාතෘකා පිළිබඳ පුළුල් කතිකාවතක යෙදෙමිනි.

article

පහන් ආලෝකයෙන් දසත බබළවන කාර්තික මංගල්‍යය

හින්දු සහ බෞද්ධ බැතිමතුන් ද දීර්ඝ කාලයක් තිස්සේ සමරන කාර්තික මංගල්‍යය පහන් පූජාව පදනම් කරගත්තකි. කාර්තික පූජා උත්සවය පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.

article

වෙළෙඳපොළට නුදුරේදී ම එන විදුලියෙන් ක්‍රියාකරන කැබ් රථ

විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ අද වන විට ඉතා ම සුලබ වී තිබෙනවා. මේ වසරේදී සහ ලබන වසර තුළදී නිකුත් වීමට නියමිත විද්‍යුත් පිකප් රථ කිහිපයක් ගැන යි මේ තොරතුරු.

article

කාල යාත්‍රිකයන්ට වෙන්වූ Stephen Hawking ගේ අකාලික සාදය

අතීතයට හරි අනාගතයට හරි යන්න අවස්ථාවක් ආවොත් නොවැරදී ම Stephen Hawking නම් මහා විද්වතාගේ කාල යාත්‍රිකයන් ගේ සාදයට එක් වන්නට අමතක කරන්න නම් එපා.

article

කහවනුවලින් ජාත්‍යන්තර ගනුදෙනු කළ පැරණි ලාංකිකයෝ

ක්‍රිස්තු පුර්ව යුගයේ අනුරාධපුර  මුල් කාලේ පටන් ම ලංකාවේ කාසි භාවිත කළා වගේ ම කාසි නිෂ්පාදනය කිරිමත් සිදු ව තිබෙනවා. මේ ඒ ගැන විමසුමක්.

article

හිමාල අඩවියේ ජීවත්වන අපූරු සත්ත්ව විශේෂ 5ක්

ලොව උස ම භූමි ප්‍රදේශය වශයෙන් සැලකෙන හිමාලය ආශ්‍රිත ව විවිධ සත්ත්ව විශේෂ රැසක් ජීවත් වෙනවා. ඒ අතුරින් අපූරු සත්ත්ව විශේෂ 5ක් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනවා.

article

End of Articles

No More Articles to Load