Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනන්ත දැනුමින් සපිරි වනාන්තර විශ්වකෝෂය: තුල්සි ගෞඩා

කිසිදා පාවහන් නොපැළඳි පරිසරවේදිනියක වන ඇය පර්යේෂකයන්ට සහ සෙසු පරිසරවේදීන්ට “වනාන්තරයේ විශ්වකෝෂය” ය යි. හලක්කි ප්‍රජාවේ සාමාජිකයන්ට, ඇය වෘක්ෂ දේවතාවියකි. 

article

කාලය හරහා අතීතයට යාමට පෙරුම් පුරන: රොන් මැලට්

කාලය හරහා අතීතයට පියමං කිරීමට උත්සාහ දරන විද්‍යාඥයන් අතරින් ‘රොන් මැලට්‘ට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. මේ ලිපිය ඔහුගේ එම වෑයම ගැන යි.

article

මැමත්: මිහිමතින් වඳ වූ ලොම් සහිත දැවැන්තයා

මැමත් හෙවත් බොහෝ ලොම් සහිත දැවැන්තයන් වසර දස දහසකට පෙර උණුසුම් දේශගුණයක් සහ පුළුල් ව පැතිරුණු මිනිස් දඩයම් මධ්‍යයේ වඳ වී ගියේ ය. මේ ඔවුන් ගැන සොයා බැලීමක්.

article

වසර දහස් ගණනක් වයසැති ලොව පැරැණිත ම විශ්වවිද්‍යාල දහයක්

ලෝකයේ අනිකුත් රටවල පිහිටා ඇති සමහර විශ්වවිද්‍යාලවල ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිව යයි. මෙම ලිපිය ලොව පැරැණිත ම විශ්වවිද්‍යාල දහයක් පිළිබඳ ව යි.

article

20/20 ක්‍රිකට් කිරුළට මුල් වරට උරුමකම් කී කැන්ගරුවෝ

2021 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ඩුබායිහි දී ඊයේ රාත්‍රියේ දී පැවැත්වුණා . එම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබාගත් ඕස්ට්‍රේලියානුවන් 20/20 ක්‍රිකට් ලෝක ශූරයන් ලෙසින් මුල්ම වරට අභිෂේක ලැබුවා.

article

‘එක තීරයක-එක මාවතක’ වැනසෙන ලෝක ජෛව විවිධත්වය

වඳවීමේ තර්ජනයට ලක් ව ඇති අග්නි දිග ආසියානු කලාපයේ වනාන්තර, තවමත් මිනිස් ස්පර්ශය නිසියාකාරයෙන් නොලද උතුරු හා මධ්‍යම ආසියාවේ වනාන්තර චීනයේ ‘එක තීරයක්-එක මාවතක්’ සැලසුම හමුවේදැඩි අවදානමකට ලක් වෙනවා.

article

සියවසක් සපිරි ඉන්සියුලින් ප්‍රතිකාරය

දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් ප්‍රතිකාරය, ලොවට හඳුන්වා දී අදට (නොවැම්බර් 14) වසර 100ක් සම්පූර්ණ වෙනවා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

ඔබ සැබෑ මිනිසෙක් දැයි විමසන CAPTCHA ප්‍රහේලිකා 

CAPTCHA කියන එකේ තේරුම වෙන්නේ Completely Automated Public Turing test to tell Computers and Humans Apart කියන එක. සිංහලෙන් කිව්වොත් ස්වයංක්‍රීය ව මිනිසුන් සහ bot වෙන් කර හඳුනා ගන්න පුළුවන් පරීක්ෂණයක්.

article

පුරාණ රෝහණයේ හැංගුණු ඉසුරුමත් සඳගනා නුවර

බලංගොඩ කල්තොටට නුදුරින්. පුරාණයේ ඉසුරුමත් නගරයක් ව පැවති බව සැලකෙන වැඩි දෙනකු නොදන්නා  හුදෙකලා පුරාවිද්‍යා නටබුන් බිමක් ගැන කළ සොයාබැලීමක් තමයි මේ.

article

බෝ නොවන රෝබියට අත වනන කුස ඉදිරියට නෙරා ඒම

කුස ඉදිරියට නෙරා ඒම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය ම පොදුවේ මුහුණ දෙන බරපතල සෞඛ්‍යමය ගැටලුවක්. එය කෙනකුගේ කඩවසම් හා ආකර්ශනීය පෙනුම ද විපරිනාමීය ස්වභාවයකට ලක් කරන්නක්.

article

End of Articles

No More Articles to Load