Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙක්සිකෝවේ බෝනික්කන්ගේ දූපතේ අභිරහස

1950 දශකයේ මෙක්සිකෝවේ පාළු දූපතක ජීවත් වුණු පුද්ගලයකුගේ ජීවිතය එක්තරා දිනයක අහම්බයකින් හමුවුණු කුඩා දරියකගේ මළ සිරුරක් නිසා සම්පූර්ණයෙන් ම වෙනස් වුණා.

article

මිනිසුන් බියපත් කරන නිට්ටෑ අර්ධ මානවයා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයක පුද්ගලයන් තමන් කුරු වානර මිනිසුන් දුටු බව හෝ කුරු මිනිසුන්ගේ ප්‍රහාරයකට ලක් වුණු බව කියන වාර්තා මාධ්‍යවල පළ වුණා. එහෙත්  අඩුම තරමේ සේයාරුවක් වත්  නිට්ටෑවන් සම්බන්ධයෙන් හමුවී නැහැ.

article

කලාරි සටන් කලාවට පණ දෙන කේරළ මිත්තණිය

ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ ‘කලාරි’ නම් පුරාණ සටන් කලාව කේරළය පුරා නැවත ව්‍යාප්ත කිරීමට මූලික ව කටයුතු කරන්නේ 78 හැවිරිදි මිත්තණියක්.

video

රේල් පීල්ලේ සියවස් 4ක ඉතිහාසය ගැන තොරතුරු බිඳක්

බොහෝ දෙනකු දුම්රියෙන් නිතර ම ගමන් කළත් දුම්රිය මාර්ග සෑදීමට භාවිත කරන රේල් පීල්ලට සියවස් 4කට වැඩි ඉතිහාසයක් තිබෙන බව දන්නේ නැහැ. මේ රේල් පීල්ලේ ඉතිහාසය පිළිබඳ ව විස්තරයක්.

article

විමර්ශනාත්මක මාධ්‍යවේදීන් අත්හළ පැන්ඩෝරා බෝම්බය!

විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය, නැත්නම් ICIJ ලෝකයට හෙළිදරව් කළ “පැන්ඩෝරා පත්‍රිකා” කියන්නේත් මානව සුබ සිද්ධිය උදෙසා විවෘත කළ පැන්ඩෝරා පෙට්ටියක්.

article

පැපුවා නිව්ගිනියාවේ වසන විස සහිත පක්ෂීන් තිදෙනෙක්

පැපුවා නිව්ගිනියාව ආශ්‍රිත ව සුන්දර පක්ෂීන් වර්ග රැසක් ජිවත් වනවා. ඒ අතුරින් පක්ෂි ප්‍රභේද 3ක් විස සහිත බව සොයාගෙන තිබෙනවා. මෙම ලිපියෙන් ඔබට ඒ ගැන වැඩි යමක් දැනගන්නට පුළුවන්.

article

ලෝකයට වින කරන ප්ලාස්ටික්

ඔබ දන්නවද? සාමාන්‍ය මිනිසෙක් දිනකට බැංකු කාඩ් පතක තරම් ප්‍රමාණයක ප්ලාස්ටික් ආහාරයට ගන්නවා. Micro Plasticවලින් මිනිසුන්ට සිදුවන හානියේ තරම තවම අනාවරණය වී නැහැ

video

Facebook හදිසි බිඳවැටීම පිටුපස කුමන්ත්‍රණයක්? 

මෙතෙක් සිදුවූ විශාලත ම Facebook outage එක එසේ නැති නම් බිඳ වැටීම පසුගිය ඔක්තෝබර් 4 වැනිදා සිදු වුණා. මේ බිඳ වැටීම පිළිබඳ ව විවිධාකාර මත අන්තර්ජාලය පුරාවට පැතිරෙන්නට ගත වුණේ ඉතාම සුළු වෙලාවක්.

article

දකුණේ අදටත් ප්‍රචලිත බීරලු රේන්ද ගෙතීමේ කලාව

මෙරට පැරැණිත ම පාරම්පරික කර්මාන්ත අතර බීරලු රේන්ද ගෙතීමේ කලාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල එය අදටත් දැකිය හැකි යි.

article

කවුරුත් දන්නා මාමයිට් ගැන නොදන්නා රස කතා

මාමයිට් ආයතනය ඔවුන්ගේ තේමා පාඨය ලෙස යොදා ගෙන තිබෙන්නේ, “Love It or Hate It.” යන්න යි. එහි අර්ථය”එයට ආදරය කරන්න හෝ එයට වෛර කරන්න” යන්න යි.

article

මැදියමේත් හිරු දිළෙන ෆින්ලන්තයේ සංචාරක ඉසව්

උතුරු යුරෝපයට අයත් සුන්දර රටක් වන ෆින්ලන්තය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යි. ඒ අයුරින් ෆින්ලන්තයට යන බොහෝ සංචාරකයන්ට උතුරු එළි, මැදියම් රෑ හිරු වැනි අපූරු ස්වභාවික සංසිද්ධි දැක බලා ගන්නට පුළුවන්.

article

End of Articles

No More Articles to Load