Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

විශ්වයේ සියල්ල ගමන් කරන හැටි

පෘථිවියේ සිටින අපට කිසිම චලනයක් දැනෙන්නේ නැහැ. නමුත් ඒ සියල්ල සෑම මොහොතකදී ම සිදුවනවා. ඒ අයුරින් විශ්වයේ ගමන සිදු වන හැටි ගැනයි මේ ලිපිය.

article

මාදු ගඟ සහ දළදා වහන්සේ සඟවා තැබූ බවට සැලකෙන කොත්දූව

එක්තරා යුගයක දී ශ්‍රී දළදා වහන්සේ පවා සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මාදු ගඟ ආශ්‍රිත ව පිහිටි එක් දූපතක සඟවා තැබූ බව පොත පතෙහි සඳහන් වේ.

article

IPL කුසලාන තරග බිමේ සිව්කොන් සටනක්

IPL තරගාවලියේ 49 වන තරගය නිමාව දකින විට චෙන්නායි, දිල්ලි සහ බැංගලෝර් යන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා. එම තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳවයි මේ.

article

බනිස් මාමාගේ මැජික් දේශපාලනේ

ඩබ්ලිව්. දහනායක හෙවත් විජයානන්ද දහනායක, අප රටේ අගමැති පදවිය මාස හයක් දැරූ අපූරු දේශපාලනඥයෙක්. අගමැතිවරයකු ලෙස ර‍‍ටේ නමක් තැබූ සරල චරිතයක් වූ ඔහු ගැනයි මේ.

article

අමෙරිකානු සිහිනයට ජීවිත පරදුවට තබන අනවසර සංක්‍රමණිකයෝ

අමෙරිකා-මෙක්සිකෝ දේශ සීමාව ආශ්‍රිත ව පවතින අනවසර සංක්‍රමණික ගැටලුව ලෝකයේ දැවැන්තම මානව අර්බුදවලින් එකක් ලෙස හැඳින්විය හැකි යි. එම ගැටලුව පවතින්නේ අද ඊයෙක සිට නොවෙයි. වරින් වර අමෙරිකාව සහ මෙක්සිකෝව මෙම අර්බුදයට මුහුණ දෙනවා.

article

සේනානායකවරුන්ගේ නිවහන: මීරිගම බෝතලේ වලව්ව

මෙරට දේශපාලනයේ අමතක කළ නොහැකි පරපුරක් ලෙස සේනානායකවරුන් හැඳින්විය හැකි ය. ඔවුනට සෙවණ දුන් මීරිගම බෝතලේ වලව්ව ගැනයි මේ ලිපිය.

article

බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් ගැන අපූරු කතා 3ක්

මෙරට ශාසන ඉතිහාසය තුළ බිහිවුණු පින්වත් භික්ෂූන් වහන්සේලා අතරට අයත් වන බළංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් පිළිබඳ ව මේ කතා කිහිපය ඔබ අසා තිබෙනවාද?

article

රග්බි පිටියේ නිහඬ සටන්කරු: ඕල්බ්ලැක්ස් රීචී මැකෝ

රගර් ක්‍රීඩාවට ප්‍රිය කළ අවුරුදු 18 වයසැති කොලු ගැටයකුට සිය මාමා1998 වසරේදි  අපූර්ව ප්‍රශ්නයක් යොමු කළේ ය. එම ප්‍රශ්නය නම් Do you want to be a all black? යන්න යි.

article

නූතන ලොවෙත් ලෙන්වල දිවි ගෙවූ අස්මඩලේ මිනිස්සු

මෙතරම් දියුණු සයිබර් යුගයක පවා ගල්ලෙන්වල දිවි ගෙවන ජනතාව සිටින ඉසව්වක් ගැන ඔබ දැන සිටියා ද? කෑගල්ල අරණායකට නුදුරු අස්මඩල ගමේ පැතිරුණු ලෙන් කිහිපයක ම මෑතක් වන තෙක් ජනතාව ජීවත් වුණා.

article

End of Articles

No More Articles to Load