Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොවිඩ්-19 සමග සිහින දිනන්නට වෙර දරන අපේ දරුවන්

අපේ දරුවන්ට කොවිඩ්-19 වසංගතයේ බලපෑම දැනුනේ කොහොමද? ලෝක ළමා දිනය වෙනුවෙන් දිවයින පුරා සිටින දරුවන් කිහිපදෙනෙක් සමග අපි ඒ ගැන කථා කළා. කොවිඩ් මර්දනය කරන හැටි, අනාගත සිගින ආදිය ගැන ඔවුන් ලබා දුන් අහිංසක උත්තරයි මේ.
(ඔබ දන්නවාද? හොල්මන් අල්ලන එකත් රැකියාවක් ලු!)

video

බැංකොක් නගරයේ කුලී රථ එළවළු උද්‍යාන

කොරෝනා වසංගතය නිසා අසරණ වී සිටින කුලී රථ රියදුරන් පිරිසක් සිය කුලී රථවල වහලය මත එළවළු වගා කරන පුවතක් පසුගිය දිනවල බැංකොක් නුවරින් අසන්නට ලැබුණා. මේ වීඩියෝව ඒ පිළිබඳව යි.

video

The Conjuring 3ට පාදක වූ ආර්න් ජොන්සන් නඩුව

සුප්‍රසිද්ධ “The Conjuring” චිත්‍රපට මාලාවේ තෙවැනි දිගහැරුමට පසුබිම් වන්නේ ග්ලැට්සේල් පවුලේ සිදුවීම් සහ ආර්න් ජොන්සන්ගේ නඩු විභාගය යි. මේ ලිපිය එම සිදුවීම පිළිබඳයි.

article

වාෂ්ප බලයෙන් දුවන ලොව ලොකු ම යකඩ යකා

අතීතකාමී බොහෝ දෙනා තවමත් ඇලුම් කරන්නේ වාෂ්ප බලයෙන් ක්‍රියාකරන දුම්රියේ ඇති පෙනුමටයි. මේ ලිපියෙන් විස්තර වෙන්නේ වාෂ්ප බලයෙන් ක්‍රියාකරන දුම්රිය අතර රජු ලෙස හඳුන්වන අමෙරිකාවේ Union Pacific Big Boy දුම්රිය පිළිබඳ ව යි.

article

පක්ෂි ලෝකයේ අපූර්වත ම සාමාජිකයා: ගිරවා

මෙම ලිපිය පක්ෂි ලෝකයේ අපූර්වත ම සාමාජිකයෙක් වන ගිරවා සහ සංස්කෘතිකමය වශයෙන් ගිරවා වැදගත් වන්නේ ඇයි ද යන්න සම්බන්ධව යි.

article

සිස්ටර් පිංග්: ලොව දරුණුත ම මිනිස් ජාවාරම්කාරිය

ලෝකයේ සිදුවන භයානකක ජාවාරම් අතරට මිනිස් ජාවාරම ද අයත්. එදාමෙදා තුර බිහිවුණු ප්‍රධානත ම මිනිස් ජාවාරම්කරුවන් අතුරින් සිස්ටර් පිංග් නම් තැනැත්තිය වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා. මේ ඇයගේ ජීවිත කතාව යි.

article

පෘථිවිය ගැන ඔබ – අප නොදත් අරුම පුදුම තොරතුරු

සාමාන්‍ය මුලික ක්‍රියාවලීන් ගෙන් අපගමනය වන සිදුවීම් පෘථිවියේ අනන්තවත් සිදු වන බව අප දන්නවා. ඒවා බොහොමයක් භෞතික විද්‍යාත්මක ව පැහැදිලි කර ගැනීම අපගේ දැනුමට උපකාරී වනවා මෙන් ම අපගේ මේ අසමසම නවාතැන අගය කිරීමටත් අප පොලඹවනු ඇති.

article

ඇමේසන් වනයෙන් මතු වූ හිම යුගයේ සතුන් වත්ත

ඇමේසන් වනයේ මුල් ම ජනාවාස ඇති ව තිබෙන්නේ සෙරානියා ලා ලින්ඩෝසා ප්‍රදේශයේ යි. ප්‍රාග් මානවයා ඇඳි විශිෂ්ට ගුහා සිතුවම් සංකීර්ණයක් ද එහි දී හමු වී තිබෙනවා.

article

ඇන්ජෙලා මර්කල්ගේ අපූරු විලාසිතා

වසර 16ක් පුරාවට ජර්මනියේ චාන්සලර්වරිය ලෙසින් කටයුතු කළ ඇන්ජෙලා මාර්කල් පසුගිය දිනයක විශ්‍රාම ගියා. ඇය ජර්මනිය පාලනය කළ කාලයේ අනුගමනය කළ සරල විලාසිතා කාගේත් අවධානය දිනා ගත්තා.

video

උපාංග මිලියන ගණනකට අහිමි වූ Google සේවා

Google සමාගම පසුගිය 27 වැනිදා සිට ඔවුන්ගේ සේවා උපාංග මිලියන ගණනකට සැපයීම නවතා දැමුවා.  මෙලෙස සේවා අහිමි වන උපාංග සඳහා තවදුරටත් ඔබට G-suit apps එහෙම නැති නම් YouTube, Maps වැනි apps සඳහා ඔබේ Gmail ගිණුම භාවිතයෙන් log වෙන්නට හැකි වෙන්නේ නැහැ.

article

මිනිසුන්ට මෙන් ම සතුන්ටත් සිනහ වෙන්නට පුළුවන් ද?

බොහෝ සතුන් තමන්ගේ සගයන් සමඟ ක්‍රීඩා කරන විට ප්‍රසන්න සහගත සමාජ අන්තර්ක්‍රියාවලට අනන්‍ය වූ ශබ්ද නිපදනවා. විද්‍යාඥයන් සලකන්නේ එම ශබ්ද මිනිස් සිනහවට සමාන කාර්යභාරයක් ඉටු කරන බව යි. 

article

End of Articles

No More Articles to Load