Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේශ සීමා ඉක්මවා ලොව පුරා භාවිත වන අක්ෂර මාලා 5ක්

අක්ෂර මාලා විශාල ප්‍රමාණයක් වර්තමානයේ දී ලොව පුරා භාවිත වෙනවා. ඒ අතරින් වඩාත් බහුල වශයෙන් භාවිත වන අක්ෂර  මාලා කිහිපයක් ගැන  තොරතුරු යි මේ.

article

අන්ධකාරයේ නයිට්වරයා ගේ දිනය

1939 සිට ලෝකයට අලුත් සුපිරි වීරයකුගේ කතාවක් දිගහැරෙනවා. ඔහු තමයි…Batman. සෑම වසරක ම සැප්තැම්බරයේ තුන්වන සෙනසුරාදා මේ වීරයා වෙනුවෙන් වෙන් වෙනවා

video

රැඳවියන් කුරිරු වද ලද යකාගේ දූපතේ සිර ගෙදර 

ප්‍රංශ ගයානාවට අයත් සැල්වේෂන් අයිලන්ඩ් හෙවත් ‘ගලවාගැනීමේ දූපත’ ඈත සිට බලන අයකුගේ නෙත මවන්නේ පාරාදීසයක් බඳු චමත්කාර ජනක චිත්‍රයක්. කෙසේ නමුත් එය ඉතාමත් භයානක වූත්, කටුක වූත් ඉතිහාසයක් දරා සිටින බැව් ලොව බොහෝ දෙනා දන්නේ නැහැ.

article

කොරෝනා කාලේ ජනප්‍රිය වුණු ඔන්ලයින් පොත් සාප්පු

කොරෝනා වසංගත තත්ත්වය නිසා සාහිත්‍ය මාසය තුළ අපට හිතේ හැටියට පොත් මිල දී ගන්න හැකිවුණේ නැහැ. මෙම සීමාකිරීම් හමුවේ පොත් මිල දී ගන්න හොඳ ම විකල්පය තමයි ඔන්ලයින් පොත් සාප්පු.

video

චෙන්නායි සුපර් කිංග්ස් IPL සටනේ පෙරමුණට

 මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ 39 වන තරගය නිමාව දකින විට චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා. ඒ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ යි මේ.

article

2021 ලෝක හදවත් දිනය සමරමින් හදවත රැක ගනිමු

ලෝකය කොවිඩ්-19 වසංගතයට එරෙහි ව සටන් කරමින් අප ආදරණීයයන්ගේ සෞඛ්‍යය වෙන කවරදාටත් වඩා ආරක්ෂා කරගන්නට වෙර දරමින් සිටී. එනමුදු තවමත් ලොව වැඩි ම මරණ සංඛ්‍යාවකට පාදක වන්නේ හෘද රෝග බැවින් එය ලොව අංක එකේ ඝාතකයා ලෙස සැලකීමෙහි වරදක් නැත.

article

අපේ පුරාණ පාරම්පරික සහලේ රුව-ගුණ-තේජස

පාරම්පරික සහල් වර්ගවල  පවතින ඖෂධීය ගුණය නිසා ඒවාට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. මේ එවැනි සහල් වර්ග කිහිපයක් ගැන කළ සොයා බැලීමක්.

article

ලෝකෙට ම Internet දෙන Starlink වැඩසටහන

ලොවට ම අඩු මිලට වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදෙන වැඩසටහනක් Tesla සහ SpaceX ප්‍රධානී ඊලෝන් මස්ක් හඳුන්වාදෙනවා. දැනටත් බොහෝ රටවල භාවිතා කෙරෙන Starlink චන්ද්‍රිකා අන්තර්ජාල වැඩසටහන ගැනයි මේ ලිපිය.

article

ඩෙල්ෆ්ට් – යාපන අර්ධද්වීපයේ පුංචි ඕලන්දය

ස්වාභාවික සුන්දරත්වය මෙන් ම පැරණි ගොඩනැගිලිවල නටබුන් නිසා ම සංචාරකයන් සඳහා ඩෙල්ෆ්ට් දූපත ආකර්ෂණීය ස්ථානයකි. එය අපූර්ව සංචාරක ගමනාන්තයක් වන බව නොඅනුමාන ය.

article

ඇන්ජෙලා මර්කල් යුගයට අදින් සමුදෙන ජර්මනිය

වසර 16 කට ආසන්න කාලයක්  ජර්මනියේ පැවති ඇන්ජෙලා මර්කල් යුගය මෙවර මැතිවරණයත් සමඟ නිල වශයෙන් අවසාන වෙනවා. ප්‍රතිඵලය කුමක් වුවත්, ජර්මනියේ එක්තරා දේශපාලන යුගයක් අදින් පසු ඉතිහාසගත වෙනවා.

article

Surface event එකෙන් 2021ට පෙරළිකාර  උපාංග 

Surface event 2021 පසුගිය දිනෙක තාක්ෂණික ලෝකය කළඹවන නව උපාංග කිහිපයක් ම පිළිබඳ නිවේදන කිහිපයක් සිදු කළා. මේ බලාපොරොත්තුව ඔබ Surface event 2021 වෙත කැටුව යාමට යි.

article

End of Articles

No More Articles to Load