Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නාර්නියා චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා

නාර්නියා කතා මාලාවට අයත් පළමු පොත ප්‍රකාශයට පත් කළේ 1950 වසරේදී යි. එතැන් පටන් මේ දක්වා ග්‍රන්ථ මාලාවේ පිටපත් මිලියන 100 ත් වඩා ලොව පුරා අලෙවි වෙලා තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේ නාර්නියා චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා වෙනුවෙන්.   

article

CO2 විමෝචනය පාලනයට නයිට්ජෙට් දුම්රියෙන් පිම්මක්!

වාහනවලින් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට විශාල බලපෑමක් සිදු කරනවා. නයිට්ජෙට් දුම්රිය එය පාලනය කිරීමට යුරෝපා රටවල් ක්‍රියාත්මක කළ සාර්ථක වැඩපිළිවෙළක්.

article

ලොව වැඩියෙන් ම සිප ගත් යුවතියගේ දුක්බර සත්‍ය කතාව

කෘත්‍රිම ස්වසනය ලබා දීම ඉගැන්වීමට ලොව පුරා වැඩියෙන් ම යොදා ගන්නේ, දෑස් වැසී ඇති ලෙස සකසා ඇති, ප්‍රසන්න පෙනුමැති යුවතියකගේ ස්වරූපය ප්‍රකට කරන ප්‍රතිරූපකයක්. ශාන්ත ස්වභාවයක් සහිත එය පිටුපස ඇත්තේ ඉතා දුක්බර සත්‍ය කතාවක් බව බොහෝ දෙනා දන්නේ නැහැ.

article

ගම්පහ අග්‍රා වලව්වේ සැඟවුණු අන්දරය

ගාමිණී ෆොන්සේකාගේ  “පරසතු මල්” චිත්‍රපටිය බැලුවනම් එහි බොනී මහත්නයා වාසය කරන ගම්භීර  මන්දිරය කවදාවත් ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. ගම්පහ නගරයේ සිට කොළඹ පාරේ කිලෝ මීටර් 2ක් පමණ දුරින් පොල් වත්තක් මැද පිහිටි ඒ තේජවන්ත දෙමහල් මන්දිරය අග්‍රා වලව්ව යි.

article

සවිමත් සමාජයක් වෙනුවෙන් පරම්පරා අතර සන්නිවේදනයේ වැදගත්කම

2020 වසර ශ්‍රී ලංකාවට අභියෝගාත්මක වසරක් වූයේ කොවිඩ්-19 වෛරසයේ පැතිරයාමත් සමඟ ඇතිවූ වසංගත තත්ත්වයේ බලපෑම නිසා ය. මුළු දැය ම ඉන් රැකෙන්නට විසඳුම් සොයද්දී ජනගහනයෙන් ‍එක් කොටසක් අපේක්ෂිත මට්ටමට වඩා වැඩි අවදානමක සිටිනු දක්නට ලැබිණි. ඒ, අපගේ වැඩිහිටි ප්‍රජාව යි.

article

අලුත් ම Galaxy Z Fold 3 සහ Galaxy Z Flip 3 ගැන තොරතුරු

අගෝස්තු මාසයේ Samsung සමාගම හඳුන්වා දුන් Galaxy Z Fold 3 සහ Galaxy Z Flip 3 5G කියන්නේ පිළිවෙළින්, නැවිය හැකි ටැබ්ලට් එකක් සහ දුරකථනයක්. මීට පෙර මාදිලිවල තිබූ අඩුපාඩු රැසක් සපුරාගෙන වැඩි කාලයක් ඔරොත්තු දෙන පරිද්දෙන් සකසා ඇති මෙම නව උපාංග දෙක ම තාක්ෂණ ලෝලීන්ගේ සිත් පැහැර ගත්තේ නිතැතින්ම යි.

article

බුදු රජුන්ගේ පාත්‍රා ධාතූව දැන් ඇත්තේ කවුරුන් සතුව ද?

වර්තමානය වන විට බුදු රජුන්ගේ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන ස්ථානයක් පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොවේ. මෙම ලිපියෙන් පාත්‍රා ධාතූන් වහන්සේගේ ඉතිහාසය සහ පාත්‍රා ධාතුව තැන්පත් කර තිබෙන බවට සැලකෙන ස්ථාන ගැන ඇති මත කිහිපයක් පිළිබඳ ව සොයා බලමු.

article

අනාගතයේ මෝටර් රථය – Audi Skysphere

Audi සමාගම අමුතු ම ආකාරයේ මෝටර් රථයක් නිර්මාණය කර තිබෙනවා. Skysphere නමින් හඳුන්වන මෙය වඩා අනාගත පෙනුමකින් සහ ඇදහිය නොහැකි හැකියාවන්ගෙන් යුක්ත එකක් බව කිව හැකි යි.

article

ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන ඌණතා ගැටලුව විසඳන ක්‍රම

ප්‍රෝටීන් යනු අත්‍යවශ්‍ය සාර්ව පෝෂකයක් වන අතර එය අපගේ ශරීරයේ සෑම සෛලයක ම වර්ධනය, පටක අලුත්වැඩියා කිරීම මෙන් ම, ආහාර දිරවීම සහ හෝමෝන නියාමනය වැනි ප්‍රධාන කාර්යයන් ද මෙහෙයව යි.

article

හින්දු කුෂ් කඳුවැටිය පාමුල මිථ්‍යා කථා සම්ප්‍රදාය: චිත්‍රාලි

අද්භූත ජීවින්ට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් යාබද ව පිහිටි හින්දු කුෂ් කඳුවැටිය සිසරා පැතිරුණු මිථ්‍යා කථා රැසක් උපත ලබා ඇත්තේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ ඉතිහාසය සහ සංස්කෘතිය මත පදනම් ව යි.

article

End of Articles

No More Articles to Load