Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනවශ්‍ය චැට් ගෲප්වලින් අයින් වෙන්න දවසක් තිබුණොත් කොහොමද?

මේ වනට විට ලෝකයේ විවිධාකාර වූ Messaging ඇප්ස් ගොඩක් තියෙන අතර ඒ එක් එක් ඇප්වල බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් බැගින් ක්‍රියාකාරී පරිශීලකයන් සිටිනවා.

article

අපේ හිරු මඬලෙන් එහා විශ්වය

දුරේක්ෂයකින් තාරකාවක් අවට තියෙන ග්‍රහලෝක නිරීක්ෂණය කරනවා කියන්නේ හරියට හැතැම් ම ගාණක් ඈත තියෙන ප්‍රදීපාගාරයක දැල්වෙන විදුලි පහන අසල ඉන්න කණාමැදිරියන් හොයනවා වගේ වැඩක්. කොහොම නමුත් මේ වෙද්දි අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට විශ්වය ගැන හොයා ගෙන තියෙන කරුණු ගැන දැනගන්න මේ ලිපිය වැදගත් වේවි.

article

දෙවැනි එලිසබෙත් රැජන ගැන නොදත් කරුණු 15ක්

දෙවන එලිසබෙත් රැජින ලොව දීර්ඝත ම කාලයක් තිස්සේ රජ කිරුළ දරන තැනැත්තිය ලෙස මේ වන විටත් ඉතිහාසයට එකතු වී හමාරයි. මේ ඇය පිළිබඳ අප්‍රසිද්ධ කරුණු කිහිපයක්.

article

තහනම් උත්තේජක නිසා ඔලිම්පික් පදක්කම් අහිමි වුණු සුපිරි තරු 3ක්

ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය රටට ඔලිම්පික්  පදක්කමක් දිනා ගැනීම සඳහා විශාල වෙහෙසක් දරනවා. ඒ අයුරින් සමහර ක්‍රීඩක  ක්‍රීඩිකාවන් මහන්සි වී පදක්කම් දිනා ගැනීමට උත්සාහ කරද්දී තවත් සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් වංචාවෙන් පදක්කම් දිනා ගැනීමට මාන බලනවා.

article

කණ්ඩායම් සංගීතයේ නොමැකෙන අයිරිෂ් සලකුණ: Boyzone

 Boyzone කියන්නේ අයර්ලන්තය මූලික ව බිහි වූ සංගීත කණ්ඩායමක්. ජාත්‍යන්තර සංගීත තලයේ අය‍ර්ලන්තය ඔසවා තැබීමෙහිලා ඔවුන් වැදගත් කාර්යභාරයක් ඉටුකොට තිබෙනවා.

article

ටයිටැනික් අනතුරින් දිවි රැකගත් තවත් තරුණියක්: කේට් ගිල්නාහ්

මෙම ලිපියෙන් අප ඔබ හමුවේ තබන්නේ ටයිටැනික් ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් තවත් සුවිශේෂී තරුණියක් පිළිබඳවයි. ඇය දිවි ගලවා ගෙන අමෙරිකාව බලා ගියත් ඇය ජීවතුන් අතර සිටින බවට ඇගේ මවට ඒත්තු ගැන්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූවා.

article

දළදා වහන්සේට රජ කල සිට පුද සත්කාර කරන නිලදරුවෝ

උඩරට රජ කල සිට පැවත එන දළදා මාලිගයේ සේවා නිල අදත් අපට දැකගත හැකියි. මෙම ලිපිය දළදා වහන්සේගේ තේවා කටයුතු ඇතුළු පුද සත්කාර කිරීමේ දී භික්ෂූන් වහන්සේට සහාය වන කාර්ය මණ්ඩලය ගැන යි.

article

2020 ඔලිම්පික් උළෙලේ අමෙරිකා-චීන මහා සංග්‍රාමය

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නිමාවට පත්වුණේ අමෙරිකාවට ජයග්‍රහණය හිමි කර දෙමින්. එහි දී චීනය සහ අමෙරිකාව ඔලිම්පික් බිමේ දී ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළේ මේ ආකාරයට යි.

article

ජාවක ජනාවාසයක් වුණු චාවකච්චේරියට ගමනක්

“චාව+කච්චේරි” යන වචනයේ තේරුම ජාවා ජනාවාසයක් යන්නයි. චන්ද්‍රභානු නම් පාලකයෙක් එහි ජනාවාස සහ බළකොටු පිහිටුවාගෙන සිටි බවත් අහන්නට ලැබෙනවා.

article

පරිසර ශෝකාලාපයක් වූ චීනයේ බයිසිකල් සොහොන් 

1990 වන විට චීනයේ පාපැදිකරුවන් මිලියන 670ක් හිටියා. චීනයේදී බයිසිකලය සැලකුණේ , ජීවිකා වෘත්තියට යතුරක් ලෙසයි. බයිසිකලයක් තිබීම පිරිමියකුට විවාහයට පූර්ව සුදුසුකමක් වුණා.

article

End of Articles

No More Articles to Load