Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

36 වසරක සෝවියට්-අමෙරිකා ඔලිම්පික් යුද්ධය

1952-1988 කාල සමයේ සෝවියට් රුසියාව සහ අමෙරිකාව ඔලිම්පික් උළෙල 8ක දී උරෙනුර ගැටුණා. ඉන් අවස්ථාවන් 5කදී අමෙරිකාව අභිබවා යාමට සෝවියට් රුසියානුවන්ට අවස්ථාව ලැබුණා.

article

චෙම්මනි යන පාරෙන් එන්න ගත-සිත නිවන නොන්ගු බොන්න

ඔබේ යාපන සවාරියේ දී චෙම්මනි පාර අමතක නොකරන්න. එහි සිට ඉර ගිලෙනු නරඹමින් නෙත පිනවන අතරතුර කොට්ට කිලන්ගු රසයක් දිව අග තිබුණොත් යාපනයේ සුන්දරත්වයත් රසයත් ජීවමාන වනවා ඇති.

article

බත් පතට ජාඩි එක් වුණා ම ජාඩියට මූඩිය වගේ

සිංහල බසෙහි ව්‍යවහාර වන ජාඩි යන වචනය ඉන්දියාවේ භාෂා කිහිපයකම ව්‍යවහාර වනු දැකිය හැකි හැකිය. ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත සම්ප්‍රදායයික ආහාරයක් වන ජාඩි ගැනයි.

article

අපේ වැව් ගම්මානවල කතුන්ට විශේෂිත වූ සිරිත් විරිත්

අපේ වැව් ගම්මානවල ගොවි පවුල්වල පැවති සංස්කෘතිය දැන් බොහෝදුරට වෙනස් වෙලා‍. එදා කාන්තාවන්ට විශේෂිත වූ ගැමි සිරිත් කිහිපයක් ගැන කතාකිරීමට තමයි මෙහි උත්සාහ කරන්නේ.

article

නැගෙනහිර ජර්මනියේ ඔත්තු බැලූ ‘ස්ටාසි’ය ගැන අපූරු කතා

පැරණි නැගෙනහිර ජර්මනිය ආශ්‍රිත ව ක්‍රියාත්මක වුණු ස්ටාසි රහස් ඔත්තු සේවය පිළිබඳ මේ තොරතුරු ඔබ අසා තිබෙනවාද?

article

Android එකක් ගන්නවද? Apple එකකට යනවද?

ඔබ දුරකථනයක් මිලදී ගන්නේ ඔබේ කැමැත්තෙන් ඔබට අවශ්‍ය ලෙස භාවිත කරන්න. මේ ලිපියේ අරමුණ ඔබ තීරණයක් ගන්න පෙර ඔබට යම් යම් කරුණු පිළිබඳ ව ඇති සැටියෙන් වටහා ගන්නට පාර පෙන්වීම පමණයි.

article

කැළිකසළවලින් නිර්මාණ කරන අපූරු ශිල්පියා

ඉවතලන ද්‍රව්‍ය භාවිත කර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රූප නිර්මාණය කරන අපූරු තරුණයෙක් බැග්ඩෑඩ් නුවර වාසය කරනවා. මේ කෙටි වීඩියෝව ඔහු පිළිබඳව යි.

video

ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය අද පෙරමුණට

32 වන ගිම්හාන ඔලිම්පික් උළෙලේ ජූලි 30 වැනිදා පැවති සියලු තරග ඉසව් අවසන් වෙද්දී චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා

article

වාකිරිගල: මහා විජයබාහුගේ රහසිගත බළකොටුව

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලට නුදුරින් තමයි වාකිරිගල පිහිටා තිබෙන්නේ. අද උඩරට සම්ප්‍රදායයට අයත් රජමහා විහාරයක් තිබෙන මේ ගම පොළොන්නරු යුගයේ දී මහා විජයබාහුට පිහිට වූ වැදගත් රහසිගත බළකොටුවක් තිබූ ස්ථානයක් බව වැඩිදෙනකු දන්නේ නැහැ.

article

රෝල්ස් රොයිස් මෝටර් රථ මිලෙන් අධික වන්නේ ඇයි?

ලොව මිලෙන් අධික ම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම වන්නේ රෝල්ස් රොයිස් සමාගම බව අමුතුවෙන් කිවයුතු නැහැ. බ්‍රිතාන්‍ය රාජකීයයන් පවා තම ගමන් බිමන්වලදී භාවිත කර ඇති රෝල්ස් රොයිස් මෝටර් රථ අති සුඛෝපභෝගී ගණයට අයත් වනවා.

article

සෞරග්‍රහ මණ්ඩලයේ මතුවෙන ජීවයේ බලාපොරොත්තු

විද්‍යාවේ දියුණුවත් සමඟ විශ්වය තුළ අපගේ නිරීක්ෂණ පරාසය පෙරට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙනවා. ඒත් එක්කම පෘථිවියෙන් එපිට ජීවයක් ගැන තිබෙන බලාපොරොත්තුවත් එන්න එන්න ම වැඩි වුණා.

article

End of Articles

No More Articles to Load