Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වේග සීමා නැති ජර්මානු අධිවේගය – ඔටෝබාන්

ඕනෑම මාර්ගයකට වේග සීමා පනවා තිබුණත් සමහර රටවල වේග සීමා නොමැති මාර්ග ද දැකිය හැකියි. ජර්මනියේ ඔටෝබාන් අධිවේගී මාර්ග පද්ධතිය වේග සීමා නැති ලොව ජනප්‍රිය ම මාර්ග පද්ධතියයි.

article

බලංගොඩ මානවයා විසූ ලෙන්වල හැංගුණු කතා

බලංගොඩ මානවයා ආදිවාසී වැද්දන්ගේ මීමුත්තායි. මේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසූ බලංගොඩ අවට පිහිටි ලෙන් කිහිපයක කැණීම් පිළිබඳ තොරතුරුවල එකතුවක්.

article

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ වසංගතයේ බලපෑම

වසංගතය ආරම්භ වීමත් සමඟම කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග ක්‍රමයෙන් අහිමි වීමට පටන් ගත්තේය. බොහෝ දෙනෙක් තම ප්වුල් පෝෂණය කිරීමට සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දැරූහ.

video

වඩා හොඳ කුමන සැනිටයිසර්ද? අප නොදත් කරුණු කීපයක්

දෑත් සේදීම ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවතෙන සිරිතක්. කොරෝනා සමඟ කරලියට ආ දෑත් සනීපාරක්ෂකවල (Hand Sanitisers) රසායනය පිළිබඳ කතා කිරීමට යි මේ සුදානම.

article

ගාල්ලේ රජ ගෙදර සැරිසැරූ මේජර් පොන් හියුගල් අවතාරය

අතීතය සිහි ගැන්වෙන යටත් විජිත සමයේ දී ඉදි කළ ගොඩනැගිලි අතර මීට සියවස් තුනක් වැනි කාලයකට පෙරාතු ව ඉදි කළ ගාල්ලේ ජනතාව ‘රජගෙදර’ යනුවෙන් හඳුන්වන නිවස සුවිශේෂී ගොඩනැගිල්ලකි.

article

ඩියේගෝ ගාර්ෂියා කඳවුර නිසා නිජබිම අහිමි වූ චගෝසියන්වරු

ඩියෙගෝ ගාර්ෂියා යුද කඳවුර එම දූපතට උරුමකම් කියන මිනිසුන් පිටුවහල් කර ගොඩ නැගුවක් බව ඔබ දන්නවාද?

article

ලොව අනතුරුදායක ම සංචාරක ගමනාන්ත 08ක්

ඔබත් විවිධ තැන්වල සංචාරය කරන ගමන් ත්‍රාසජනක අත්දැකීම් ලබාගැනීමට කැමැති කෙනෙක් ද? ලෝකයේ වඩාත් අනතුරුදායක ම, ඉහළ ම සංචාරක ආකර්ෂණය දිනා ගත්, ගමනාන්ත අටක් පිළිබඳ මේ ලිපිය ඔබට වැදගත් වේවිග

article

තාක්ෂණයේ සීතල යුද්ධයෙන් Intel පරදා පෙරට ආ AMD

මෑත කාලය තුළ ශීඝ්‍ර පිබිදීමක් ලැබූ AMD සමාගම පසුගිය වසරේදී සෑම අතින් ම Intel සතු හැකියාවන් අභිබවා යන ප්‍රොසෙසරයක් නිර්මාණය කළා. 2010දී බංකොලොත් විය හැකි සමාගම් ලැයිස්තුවේ තිබූ AMD සමාගම එනිසා යළි දියුණුවට පත්වූ ආකාරය ගැනයි මේ තොරතුරු.

article

20/20 ක්‍රිකට් ජයග්‍රහණයයි: ටෝකියෝ ඔලිම්පික් පිටියයි

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානුවන් පරදවා ලබාගත් 20/20 තරගාවලි ජයග්‍රහණය නිසා දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් වෙද්දී ඔලිම්පික් තරග බිමෙනුත් අපූරු සිදුවීම් වාර්තා වුණා.

article

අනාගතයේ එළි දකින පෙති නැති සුළං ටර්බයින

සාම්ප්‍රදායික සුළං ටර්බයින වෙනුවට අතේ ගෙන යා හැකි සුළං ටර්බයිනයක් මගින් ඔබේ නිවසටත් විදුලිය ලබා ගන්නා දිනය වැඩි ඈතක නෑ. මේ ඒ ගැන සටහනක්.

article

End of Articles

No More Articles to Load