Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට එන සුපිරි තරු 8ක්

අදින් ඇරඹෙන 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වනවා. ඒ අතුරින් මේ සුපිරි තරු අටේ දස්කම් දැක බලා ගැනීමට බොහෝ දෙනකු උනන්දුයි.

article

ඔලිම්පික් වරම් ලද ශ්‍රී ලාංකීය බොක්සිං විනිසුරුවරිය

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ බොක්සිං තරග විනිශ්චය කිරීම සඳහා ලාංකීය විනිසුරුවරියක් එක්ව සිටිනවා. ඒ පිළිබඳ වැඩි යමක් මෙම වීඩියෝවෙන් දැනගන්නට පුළුවන්.

video

රුසියානු කොට්ටෝරුවා: ලොව විශාලත ම රේඩාර් පද්ධතිය

1976 ජූලි මාසයේදී ලොව පුරා රේඩියෝ සංඥා ක්‍රියාකරවන්නන්ට කොට්ටෝරුවකු කොටනවාක් මෙන් අමුතු හඬක් අසන්නට ලැබුණා. තත්පරයට 10 වරක් එනම් 10Hz ක සංඛ්‍යාතයකින් නිකුත් වුණු මෙය හෙලිකොප්ටරයක රොටරය කරකැවෙන හඬට සමාන වූවක්.

article

බලංගොඩ මානවයා ලොවට ගෙන ගිය දැරණියගල

බලංගොඩ මානවයා කියන්නේ අපේ පුරාණ මානවයා බව ඔබ දන්නවා. නමුත් මේ ප්‍රාග් ඓතිහාසික මානවයා සොයාගෙන, විද්‍යාත්මක වර්ගීකරණයක් ලබාදීලා ජාත්‍යන්තරයට ගෙන ගිය කෙනා ගැන නම් වැඩි දෙනෙක් දන්නෙ නැහැ. ඔහු ආචාර්ය පී. ඊ. පී. දැරණියගල.

article

ඔලිම්පික් ඉතිහාසයේ දකුණු ආසියානු සලකුණ

වසර 125ක ඔලිම්පික් තරග ඉතිහාසය තුළ දකුණු ආසියානු රටවල් දිනාගෙන තිබෙන්නේ රන් පදක්කම් 12ක් පමණ යි. ඉන් රන් පදක්කම් 11ක්ම හොකී ක්‍රීඩාවෙන් හිමි වුණු බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!

article

ලෝක ආහාර අර්බුදයට ඇල්ගීවලින් විසඳුම්?

ලෝක ආහාර අර්බුදය හමුවේ ඇල්ගී යොදා ගත හැකි අන්දම ගැන දැන් අධ්‍යයන සිදු වෙනවා.  ආහාර අර්බුදයට සාර්ථකව පිළිතුරු සැපයිමේ හැකියාවක් මේ ඇල්ගීවලට තිබෙන බවයි අනාවරණය වන්නේ.

article

අපරාධ කල්ලි මට්ටු කළ චෙරන් නගරයේ යකඩ ගැහැනු

චෙරන් යනු අපරාධ කල්ලි නිසා කලකට ඉහත බරපතළ ලෙස පීඩාවට පත් මෙක්සිකෝවේ කුඩා නගරයක්. පොලීසියෙන් සහ දේශපාලනයෙන් ඔවුන්ගේ ගැටලුවට පිළිතුරු ලැබුණේ නැහැ. නගරවාසීන් අවසානයේදී අවදානම් සහගත තීරණයකට එළඹුණා. එයින් චෙරන් නගරයේ විශාල පෙරළියක් ඇති වුණා.

article

මරණයේ ආරංචිය ගෙනෙන උලමා හෙවත් යක් කුරුල්ලා

“උලලේනා” නැත්නම් “යක් කුරුල්ලා” හෙවත් “උලමා” ගැන අපේ ජන සමාජයේ විවිධ බියජනක කතාපුවත් පැතිර තිබෙනවා. විශේෂයෙන් රජරට වියළි කලාපයේ වනගත ගම්මානවල පුරාණයේ පටන් බහුල ව මේ කතන්දර හුවමාරු වුණා. අදටත් උලමා ගැන ඒ ගම්මානවල පැරැන්නන් කතා කරනවා

article

ජංගම දුරකථනවලින් දත්ත පැහැරගන්නා Pegasus

NSO Group කියන ඊශ්‍රායල සමාගම නිර්මාණය කළ ඉතාම දියුණු සහ භයානක spyware මෘදුකාංගයක් තමයි Pegasus. මේක මේ වනවිට තිබෙන දියුණුත ම සහ බලවත් ම spyware එක ලෙස තමයි සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් හඳුන්වන්නේ. පරිශීලක අවසරයකින් තොරව දුරකථනයේ සියලුම දත්ත සොරාගන්න මේ වෙත හැකියාව තිබෙනවා.

article

ඇයි රත්තරන් මෙච්චර ගණන්?

කොරෝනා වසංගත තත්ත්වය ලොව පුරා පැතිරයාමත් සමඟින් ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ පිළිබඳව වැඩි යමක් මෙම වීඩියෝවෙන් ඔබට දැනගන්නට පුළුවන්.

video

අතීත ලාදුරු රෝගීන් සමඟ හුදෙකලා වූ මාන්තිව් රෝහල

මඩකලපුවේ සිට කිලෝමීටර් පහක් පමණ ඈතින්, අක්කර 100 ක දූපතක පිහිටි මාන්තිව් රෝහලේ අදටත් ලාදුරු රෝගීන් දෙදෙනකු සිටිනවා.

video

End of Articles

No More Articles to Load