Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Incredible Infrastructures තෙවන අදියර: නව මැනිං වෙළඳපොළ

පරම්පරා ගණනාවක් තිස්සේ කොළඹ වෙළඳ කේන්ද්‍රස්ථානයක් වූ මැනිං වෙළඳපොළ මෑතකදී සිය මෙහෙයුම් පෑලියගොඩ පිහිටි නවීන ගොඩනැගිල්ලක් වෙත ගෙන යනු ලැබුවා.

video

සියවසකට පසු තවම කතා මවන මොන්ට්පර්නාස් දුම්රිය අනතුර

ප්‍රංශයේ පැරිස් නගරයේ මොන්ට්පර්නාස් දුම්රිය ස්ථානය සුවිශේෂී වන්නේ මීට වසර 126කට පමණ පෙර සිදු වූ අමුතු ම ආකාරයේ දුම්රිය අනතුරක් නිසා යි.

article

නොබැඳි පිළිවෙත බල ගැන්වූ යුගෝස්ලාවියාව අද කෝ?

යුගෝස්ලාවියාව ගැන ඔබ අසා දැන ඇතුවාට සැකයක් නැහැ. 1929 වසරේ සිට 2003 වසර දක්වා පැවති පුරාණ යුගෝස්ලාවියාව දෙස නැවත හැරී බැලීමකි මේ.

article

ලොව පළමු පාවෙන හෝටලයේ ඇදහිය නොහැකි කතාව

ලොව පළමු පාවෙන හෝටලය පළමුව නිෂ්පාදනය කෙරුණේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන්. කිලෝමීටර 14000 කට වැඩි දුරක් ගමන් කිරීමේ අත්දැකීම් ඇති මේ පාවෙන හෝටලය ගැන දැනගන්න මේ ලිපිය වැදගත් වේවි.

article

ඔලිම්පික් උළෙලත් සමඟ පිටිය උණුසුම් වුණේ මෙහෙමයි

 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දෙවන දිනයේ තරග නිමාවෙද්දී චීනය, ජපානය සහ අමෙරිකාව යන රටවල් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා.  

article

මහනුවර ගියත් නො දකින තැන් කිහිපයක් ගැන කතා

මහනුවර ඇසළ සමය ටිකෙන් ටික ළං වෙනවා. පුරාණයේ පටන් ම සෙංකඩගල, ඇසළ කාලෙට උත්සවශ්‍රීයකින් සැරසෙනවා. මහනුවර දළදා වන්දනාවේ යන වැඩි දෙනකු අවධානය යොමු නොකරන තැන් කිහිපයක් ගැන දැනුම්වත් කිරීමටයි මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ.

article

ඔලිම්පික් ඉතිහාසයේ සත්කාරක රටවල දස්කම් විස්කම්

ඔලිම්පික් ඉතිහාසයේ දී සත්කාරක රටවල්, අවස්ථා 9ක දී පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා. සත්කාරක රට ලෙස කටයුතු කළත් එක ම එක රන් පදක්කමක්වත් දිනා ගැනීමට නොහැකි වුණු රටකුත් ඔලිම්පික් ඉතිහාසයේ දී හමුවනවා

article

තුරු ලිය ඇසුර: ගත සිත සුවපත් කරන බලගතු ඔසුවක්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවෙස්වල ම රැඳී සිටීමට අපට මේ වන විට සිදු ව තිබෙනවා. එහිදී අප මුහුණ දෙන කායික සහ මානසික පීඩනයට සොබාදහමේ චිකිත්සක ශක්තිය මනා පිළියමක් සපයනවා.

article

ඔත්තු බලන Pegasus වෛරසය ශ්‍රීලංකාවේ?

මෙම මෘදුකාංගය අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා ලද බොහොමයක් රාජ්‍ය අතරට ශ්‍රී ලංකාවත් එක වීමට විශාල ඉඩක් තිබෙන බව සමහර විට ඔබට මට හැඟෙන්නේ එනිසාවෙන් වන්නට පුළුවන්.

article

යාපනේ නිලවරායි පතුල නැති ළිඳ අසල සංඛාභිශේකය

බොහෝ දෙනකු ගේ මතය වන්නේ යාපනයේ නිලවරායි හි පිහිටා ඇති සුවිසල් ළිඳ, පතුළක් නොමැති කුහරයක් පමණක් බවයි. එය ‘පතුලක් නොමැති ළිඳ’ යැයි හැඳින්වීමට බොහෝ අය පුරුදු ව ඇත්තේ එනිසා යි.

article

ශිව- විෂ්ණු වරමින් බිහි වූ අයියප්පන් දෙවියෝ

පුරුෂ දෙවිවරුන් දෙදෙනකු වන ශිව සහ විෂ්ණු දෙදෙනාට පුතකු සිටිනා බව කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඒ පුත්‍රයා තමයි දකුණු ඉන්දියාවේ ජනප්‍රිය දෙවි කෙනකු වන අයියප්පන්.

article

අන්තර්ජාල කාන්තා අගතියට විසඳුම් සොයන United Creatives වැඩසටහන

බොහෝ රටවල් මෙන් ශ්‍රී ලංකාව ද අන්තර්ජාලය හරහා සිදුවන වෛරී ප්‍රකාශ, වෙනස් කොට සැලකීම් සහ අසත්‍ය තොරතුරු පැතිර යාමෙන් පීඩා විඳියි.

article

End of Articles

No More Articles to Load