කොරෝනාවටත්, බොල්සොනාරෝගේ මුරණ්ඩුකමටත් මැදිවූ බ්‍රසීලය
බ්‍රසීලය, ලොව දෙවෙනියට වැඩිම කොවිඩ් මරණ සහ තෙවැනියට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූ රට යි. දැන් බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 460,000 ඉක්මවා ගොස් තිබෙනවා. බ්‍රසීලය මේ තත්ත්වයට පත්වුණේ ඇයි?
End of Articles
No More Articles to Load