Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක්දිව පළමු රැජිණ: කුප්‍රකට අනුලා දේවිය

ක්‍රිස්තු පූර්ව 538 සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා ගෙවුණු වසර 2358ක කාලය තුළ පාලකයන් 184 දෙනෙකුට මෙරට රජකම උරුම වුණා. ඒ අතරට රැජිණියන් සිව්දෙනෙකු අයත් වුණා.

article

ඇමරිකාවේ අලුත් පනතක් සම්මතවීමට හේතුවූ මැතිව් ෂෙපර්ඩ් ඝාතනය

අදින් දශක දෙකකට පෙර, මුළු ඇමරිකා එක්සත් ජනපදයම කම්පා කළ ඝාතනයක් වයොමිං ප්‍රාන්තයේ දී සිදුවෙනවා. අමුතුවෙන්ම පනතක් සම්මතකර ගැනීමට තරම් මෙම ඝාතනය එක්සත් ජනපදයට බලපෑම් එල්ල කළා.

article

චීනයට වුණු චීන මහා ප්‍රාකාරය

චීන මහා ප්‍රාකාරය ඉදිකිරීම අවසන් වුණේ කුමන වසරේදැ යි විමසුවොත්, එය අනුමාන කිරීමට ඔබට නොහැකිවනවා සහතික යි! එය එතරම්ම මෑතක දිනයක යි සිදුවුණේ. සඳට ගිය විට චීන මහා ප්‍රාකාරය දිස්වන බවට පවතින මතය සැබෑවක් ද? මේ විඩියෝව නැරඹීමෙන් එම ගැටලුවටත් පිළිතුරු ලැබේවි.

video

උඩරට හමුදාව වනසා දැමූ කටුවන ලන්දේසි කොටුව

කටුවන කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවට අයත් පුරාණ ගම්මානයක්. කටුවන මහනුවර රාජධානි සමයේ උඩරට රාජ්‍යයත්, මුහුදුබඩ ප්‍රදේශයත් වෙන් කරන ලද වැදගත් මුරපොළක් ලෙස සැලකුණා. මාතර සිට හක්මන හරහා වලස්මුල්ලට පැමිණ, වලස්මුල්ලේ සිට මිද්දෙණිය නගරය පසුකර කිලෝමීටර පහළොවක් පමණ ගමන් කළ විට ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවට පිවිසිය හැකියි. වර්තමාන කටුවන නගරයේ, කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟ මහා මාර්ගය අසලම තමයි බලකොටුව පිහිටා තිබෙන්නේ.

article

කළු මරණය සමයේ සම්භාවනාවට පාත්‍රවූ ඊම් ග්‍රාමය

කොවිඩ් 19 වසංගතය හමුවේ මුළු ලෝකයම එකම ආකාරයක අරගලයක යෙදෙන කාල වකවානුවක, අතීත වසංගත සමයන්වල දී එවකට ජීවත් වූ වැසියන් ඒවාට මුහුණදුන් ආකාරය අධ්‍යයනය කිරීම හරහා ඇතැම් වටිනා පාඩම් සහ උපක්‍රම හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි ආසියාතික රටවල් කොවිඩ් අවධානමේ ඉහළම අවස්ථාවේ හිඳින මෙවන් කාලයක වසංගත ඉතිහාසය නැවත කියවා බැලීම ඉතා වැදගත්.

article

සුන්දර හෝර්ටන්තැන්න ගැන ඔබ දැනගත යුතු කරුණු 8ක්

බොහෝ වෙහෙස මහන්සි වී රාජකාරි කටයුතුවල නිරත වන උදවිය විවේකයක් ලද විගසම සංචාරය කිරීමට ප්‍රිය කරන ස්ථාන අතුරින් නුවරඑළිය විශේෂ යි. සුවදායී දේශගුණය පමණක්ම නොව, මනස්කාන්ත සංචාරක ඉසව් රැසක් නුවරඑළිය නගරය ආශ්‍රිතව පිහිටා තිබෙනවා.

article

චෙල්සි පිල යුරෝපීය ශූරයන් වෙමින් මෙවර පාපන්දු සමය නිමවෙයි

මේ වසරේ UEFA චැම්පියන්ස් කුසලාන අවසාන මහා තරගය පසුගිය 29 වනදා මධ්‍යම රාත්‍රියේ දී පැවැත්වුණා. ගිය වසරේ සේම මෙවරත් එය තුර්කියේ පැවැත්වීමට තීරණය කළත්, කොරෝනා සීමාකිරීම් නිසා පෘතුගාලයට ගෙන යනු ලැබුවා.

article

අපට සිහින පෙනෙන්නේ ඇයි?

නින්දේ දී සිහින දැකීම අතිශය සාමාන්‍ය නමුත්, අතීතයේ සිටම විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් ඒවා විග්‍රහ කිරීමට වෙහෙසෙනවා. “අපට සිහින පෙනෙන්නේ ඇයි” යන්න අදටත් මනෝවිද්‍යාවේ එන සිත් ඇදගන්නාසුළු ප්‍රශ්නයක්.

article

ආහාර අහේනි කාලෙට මතක් වෙන බත් ගස

බත් ගස ලෙස හඳුන්වන කොස්‌ ගස ශ්‍රී ලාංකිකයන්ට කිසි දා ආහාර අහේනියකට ඉඩ නො තබන පලදාවක් ලබාදෙන ගසක්. අද බොහෝ ප්‍රදේශවලින් කොස් ගස සමුගෙන ඇත්තේ ඉඩම් කුඩාවීම නිසා කපා දැමීම හින්දා යි. කොස් ගස් කැපීමට බලපත්‍ර අවශ්‍යතාවක් හඳුන්වා දී ඇත්දේ ද කොස් ලී ප්‍රවාහනයට දැඩි නීති දමා ඇත්තේ ද මේ ගසේ ඇති වටිනාකම නිසා යි. 2020 කොවිඩ් ඇඳිරි නීති කාලේ වගේම, මේ අවුරුද්දේ රට වහල තිබෙන කාලවල දීත් ගම්පළාත්වලට කොස් ගෙඩියේ අගේ දැනුණා.

article

End of Articles

No More Articles to Load