Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුලතිසිපුරයේ මහා සමුදුර- පරාක්‍රම සමුද්‍රය

එදා මහා පරාක්‍රමබාහු රජතුමා අහසින් වැටෙන එක දිය බිඳක්වත් අපතේ නොයැවිය යුතුය යන හැඟීම ඇතිව පරාක්‍රම සමුද්‍රය නම් මහා ජලාශය නිර්මාණය කළා. එහි ප්‍රතිලාභ අදටත් පුලතිසිපුර ජනතාව භුක්ති විඳිනවා.

video

නැපෝලියන් අධිරාජ්‍යයා ශාන්ත හෙලේනාවේ ගතකළ පාළු ජීවිතය

මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඔහුගේ ජීවිතයේ අප්‍රකට කාල වකවානුවක් පිළිබඳව යි. නැපෝලියන් අධිරාජයාගේ අවසාන ඉරණම විසඳෙන්නේ වෝට(ර්)ලූ සටනේ අවසානයත් සමග යි.

article

ලොව පළමු අගමැතිනිය හැදී වැඩුනු මහවලතැන්න වලව්ව

අදිකාරම්වරයා මුලින් ජීවත්වී ඇත්තේ ගොඩකුඹුර ප‍්‍රදේශයේ වලව්වක වන අතර, ඔහු විසින් මහවලතැන්න වලව්ව ඉදිකිරීම සඳහා එය පිහිටි ඉඩම තෝරාගත් ආකාරය පිළිබඳ අපූරු කතන්දරයක් තිබේ.

article

මිලාධිකම දැව දෙන කළුවර ගසේ නියම තතු

ඉහතින් සඳහන් කළේ පසුගිය කාලේ පුවත්පත්වල දැකගත හැකි වුණු වාර්තා දෙකක සිරස්තල යි. මාසයකට දෙකකට වරක්වත් ලංකාවේ කොහේ හෝ තැනක කළුවර ගස් කැපීම ගැන පොලිසියට වාර්තා වෙනවා. නමුත් කළුවර කියන්නේ ලංකාවේ කැපීම තහනම් ආරක්ෂිත ශාකයක්. ඒත් දැව හොරුන්ට ඒ නීති අදාළ නැහැ. ලංකාවේ මිලාධිකම දැව සපයන්නෙත් කළුවර ගස යි.

article

සුවය කරා ඔබ ගෙන යන සුවිසැරිය: 1990 ගිලන් රථ සේවාවේ තිරය පසුපස කතාව

වසර 5ක් පුරාවට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව වටිනා ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගත්තා. එයට දිනකට හදිසි අවස්ථා 1000කට වැඩි සංඛ්‍යාවක්, සහ ඇමතුම් 5000 ඉක්මවා ලැබෙනවා.

පළාත් 9 සිසාරා ක්‍රියාත්මක වෙමින් මෙරට හදිසි අනතුරු සඳහා වේගවත් සෞඛ්‍ය සේවාවක් සපයන්නට ඉන් ලැබෙන්නේ මහඟු පිටිවහලක්. අවශ්‍ය විටෙක සිටින මිතුරකු බඳු සුවසැරිය ක්‍රියාත්මක වන ආකාරව ගැන අපි සොයා බැලුවා

video

සියවසක් සපිරෙන, “කළු වෝල් ස්ට්‍රීට් සංහාරය”

1921 මැයි 31 වනදා18 පැයක් තුළ “කළු වෝල් ස්ට්‍රීට්” මිහිපිට අපායක් බවට පත්වුණා. කඩ සාප්පු, නිවාස කුඩු පට්ටම් වෙමින් ගිනි ගත්තා. කාල වර්ණ සමෙන් යුත් නිසල මිනිස් සිරුරු සිය ගණනක් තැනින් තැන විසිරී තිබුණා.

article

ඇනලීස් මිෂෙල්ට ජීවිතය අහිමි කළ බිහිසුණු ශාන්තිකර්ම 67 ක්

ශාන්තිකර්ම 67 කට පසු ඇනලීස් මරණයට පත් ව තිබිණි. මිය යන විට ඇනලීස්ට වයස අවුරුදු 23 කි. ඇයගේ මරණයට හේතුවී තිබුණේ විජලන තත්වය හා ආහාර නොගැනීම නිසා ඇතිවූ මන්දපෝෂණ තත්වයයි.

article

The Lord of The Rings චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා

ලෝක සිනමාවේ නිර්මාණ කොතරම් බිහිවුණත්, කාලයේ බාධාවකින් තොරව අදටත් සාකච්ඡාවට බඳුන් වෙන සිනමා නිර්මාණ අතළොස්ස අතර The Lord of The Rings චිත්‍රපට මාලාවත් තිබෙනවා.

article

වෛද්‍ය විද්‍යාවට මාහැඟි දායාදයක් වූ හෝර්ස්ෂූ කකුළු රුධිරය

මෙම ලිපිය වෙන් වෙන්නේ සත්ත්වයෙකුගෙන් ලබාගන්නා එවැනිම සුවිශේෂී ද්‍රව්‍යයක විස්තර වෙනුවෙන්. ‘හෝර්ස්ෂූ ක්‍රැබ්’ (අශ්වලාඩම් කකුළුවා) නමින් හඳුන්වන මෙම සත්ත්වයාගේ රුධිරයට වෛද්‍ය විද්‍යාත්මක වටිනාකමක් තිබෙනවා.

article

පැණිරස මල පිටකරන කූඩිත්තෝ

කූඩිත්තෝ කියන්නේ ශාකවල යුෂ උරාබොන කෘමි වර්ගයක් නෙහ්. මේ අයගේ මලපහ පැණි රසයි කියලා ඔබ සමහර විට දන්නවා ඇති. ඒක ටිකක් අමුතු කතාවක් වුණාට, කූඩිත්තන් ගැන තියෙන එකම අමුතු කතාව ඒක නෙවෙයි!

article

End of Articles

No More Articles to Load