Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Island Blueprints | සිව්වන කොටස: ගෘහ නිර්මාණ ශිල්පී චින්තක වික්‍රමගේ

Island Blueprints සමග මීළඟට අප හා එක්වන ගෘහ නිර්මාණ ශිල්පී චින්තක වික්‍රමගේ භෞමික හා ඉඩ ප්‍රස්ථාමය අභියෝග වලින් පිරි ඉඩමක නිදන කාමර 4කින් යුත් නිවසක් ඉදි කළ හැටි ගැන සාකච්ඡා කළා.
අසම්පූර්ණ හා රළු බවින් යුත් නිර්මාණ සංකල්පයකින් හෙබි ‘පාගොඩ නිවස’ වෙනස්ම ගණයේ ගෘහ නිර්මාණයක්.

video

අදටත් නොවිසඳුණු, ෆ්ලැනන් දූපත් ප්‍රදීපාගාරයේ අතුරුදන්වීම

1900 වර්ෂයේ දෙසැම්බර් 26 වැනිදා ජේම්ස් හාවිගේ නායකත්වයෙන් දියත් වුණු ‘හෙස්පරස්’ නම් නෞකාවක් අයිලීන් මුවර් නම් දූපත දෙසට යාත්‍රා කරමින් සිටියා. අයිලීන් මුවර්, ස්කොට්ලන්තයේ වයඹදිග වෙරළට ඔබ්බෙන් පිහිටි ෆ්ලැනන් දූපත්වල කොටසක්.

article

බුදුදහමේ මුල්ම ආරාම: මිහින්තලේ අටසැටක් ලෙන්

ජූනි මාසය ළංවන විට අපට මතක් වන්නේ පොසොන් පෝය යි. වෙනත් අවුරුදුවල නම් පොසොන් එකට අනුරාධපුරය, මිහින්තලේ අතුරු සිදුරු නැතිව බොදු බැතිමතුන්ගෙන් පිරීගියත් කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇති නිසා මේ පාරත් ගෙදර ඉඳන්ම පොසොන් සැමරීමට සිදුව තිබෙනවා. ඉතින් මිහින්තලේ වන්දනා කරන වැඩිදෙනෙක් අවධානය යොමු නොකරන ලංකාවේ මුල්ම ලෙන් ආරාම සංකීර්ණය ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් තමයි මේ.

article

සිනමාවේ ආදරණීය අපරාධකරු: අල් පචීනෝ

අද සටහන The Godfather චිත්‍රපටයේ රඟපෑ, මාලන් බ්‍රැන්ඩෝ, රොබර්ට් ඩි නීරෝ සමග අසමසම රංගන ප්‍රතිභාවක මඟ සලකුණු එළිකළ විස්මිත තරුණයා වූ “අල් පචීනෝ” පිළිබඳව යි.

article

එක් එක් සංස්කෘතීන්වල කෑමට අධිපති දෙවිවරු

ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල කෑමට සම්බන්ධ දෙවිවරුන් ගැන සඳහන් කෙරෙනවා. මේ ලිපිය ලියැවෙන්නෙත්, රට රටවල මුළුතැන්ගෙට අධිපති දෙවිවරුන් ගැන ඔබට කියන්න යි.

article

මුරලි එංගලන්ත බිමේ සිදුකළ හොඳම ටෙස්ට් පන්දුයැවීම් 5ක්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු දක්ෂතම පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් සිය තරග දිවිය තුළ ටෙස්ට් කඩුලු 800ක් බිඳදැමීමට සමත් වුණා. එනිසා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙස වැජඹෙනවා.

article

අත්හදා බැලීමකට සීමා වූ ලොව විශාලම හෙලිකොප්ටරය

මේ නිරවි යුධ සමයේ දී, ඇමෙරිකාව අභිබවමින් ලෝකයේ විශාලම හෙලිකොප්ටරය නිපදවන්නට සෝවියට් සංගමය සමත් වුණා. ඒ වාර්තාව අදටත් පවතින එකක් වුණත්, හෙලිකොප්ටරයේ නිෂ්පාදනය නවතා දැමුණා.

article

පන්කුලිය අශෝකාරාමයේ සිනහවෙන පිළිමය

අනුරාධපුර පූජනීය නගරයේ පිහිටි නටබුන් ආරාම අතරින් වැඩි දෙනෙක් නොයන, ඒත් ඉතා සුන්දර විහාරයක් තමයි පන්කුලිය අශෝකාරාමය. එහි පිහිටි මඳ සිනහවකින් යුත් හිඳි බුදු පිළිමය අපේ කලාකරුවන්ගේ ඉතා විශිෂ්ට නිර්මාණයක්.

article

පලස්තීනය ගොඩනගන්නට කැපවුණු මිනිසා: යසර් අර්ෆත්

පසුගිය මැයි මාසයේ දී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යලිත් වරක් ගැටුම් ඇවිලීයාම නිසා ගෙවුණු සතිවල සමස්ත ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුව තිබුණා.

article

End of Articles

No More Articles to Load