Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඟහරු ජනපද නිසා අලුත් මිනිස් විශේෂයක් බිහිවේවි ද?

…නමුත්, අඟහරු ජනාවාසකරණය ආශ්‍රය කරගෙන පැන නැඟුණු තවත් විද්‍යාත්මක මතයන් තිබෙනවා. අඟහරුගේ පරිසරය නිසා අලුත් මිනිස් විශේෂයක් බිහි වීමට ඇති හැකියාවත් එවැනි මතයක්.

article

පළාත් පාලන ආයතනවලට ආර්ථික වර්ධනය සඳහා දායක විය හැකි ද?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෑතක දී සිදුවීම් දෙකක් – ත්‍රස්ත ප්‍රහාරයක් සහ වසංගතයක් – හේතුවෙන් පසුබෑමට ලක්විය. ඛේදජනක පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගෙන තිබුණි. 2019 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ආර්ථිකය 2.6%කින් වර්ධනය වීමට සමත් වූ නමුත්, 2018 වසරේ එම කාලය තුළ වාර්තා වූ 3.3% සමග සසඳද්දී එය සැලකිය යුතු පහත වැටීමකි.

article

කැස්බෑ සම්පත සුරකිමු

පසුගිය මාසයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ලංකා මුහුදේ ගිනිගෙන විනාශ වීමේ සිට, මියගිය කැස්බෑවන් විශාල ප්‍රමාණයක් තවමත් වෙරළ තීරයට ගොඩ ගසමින් පවතින බව මාධ්‍යවේදීන් සහ පරිසරවේදීන් වාර්තා කරනවා.

video

මැලේසියාව ජයගත් සිංහල ව්‍යාපාරිකයා: පී. එච්. හෙන්රි

සමහර ලාංකිකයෝ අපේ රටේ දීම ව්‍යාපාර පටන් අරන් දියුණු වුණා වගේම, සමහර ලාංකිකයො වෙනත් රටවල පවා ව්‍යාපාර කටයුතු කරලා ඒවා ඉතාමත් දියුණු මට්ටමකට ගෙන ආවා. ඒ ව්‍යාපාර තවමත් ඒ රටවල දකින්නට පුළුවන්.

article

“මඟුල් පෝරුවක්” නිසා ප්‍රසිද්ධ වූ, ලාහුගල මඟුල් මහා විහාරය

මොණරාගල පොතුවිල් මාර්ගයේ සියඹලාණ්ඩුව හන්දියේ සිට කී. මී. 18ක් දුර ගමන් කරන විට ලාහුගල පන්සල්ගොඩ හන්දිය හමුවෙනවා. එතැන සවිකර ඇති පුරාවිද්‍යා නාම පුවරුව අසලින් හැරී ලාහුගල මඟුල් මහා විහාර පුදබිමට ළඟාවීමට පුලුවන්. කුඩා වාහනයකට වුවත් පහසුවෙන් මෙතැනට යාමට පුළුවන්. අතුරු මාර්ගයේ කී. මී. 1.1ක් දුරින් වනතුරු අතර පුරාවිද්‍යා නටබුන් භූමිය පිහිටා තිබෙනවා. ලාහුගල පුරාවිද්‍යා කලාප කාර්යාලය පිහිටා ඇත්තේ ද එම බිමෙහිම යි. මොණරාගල සිට දුර කි. මී. 85ක් වෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්සල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති මඟුල් මහා විහාරය පුරාවිද්‍යා භුමිය පුරාණ බෙදීම් අනුව අයත් වන්නේ පානම් පත්තුවට යි.

article

වත්කම් සැඟවූ අගමැති ගෙදර යැවූ අයිස්ලන්තයේ මිනිස්සු

මුළු ලෝකය ම පුදුමයට පත් කරමින් අයිස්ලන්තයේ සාමකාමීබව දෙදරා යනවා. දහස් සංඛ්‍යාත ජනයා රටේ අගනුවරට ඒකරාශී වී උද්ඝෝෂණය කිරීමට පටන් ගන්නවා. ඔවුන් සිටියේ බොහොම හිත් වේදනාවකින්.

article

යුරෝ සහ කෝපා ඇමෙරිකා සමග පාපන්දු වසන්තය යලි ඇරඹෙයි

2020 යුරෝ කුසලානය පසුගිය ජූනි 11 වන දා ආරම්භ වුණා. එහි උද්‍යෝගය දෙගුණ කරමින් දකුණු ඇමෙරිකාවේ පාපන්දු ක්‍රීඩාකරන රටවල් අතර ශූරයා කවුරුන්දැ යි උරගා බැලෙන කෝපා ඇමෙරිකා තරගාවලියත් ජූනි 14 වනදා ආරම්භ කෙරුණා.

article

මනුෂ්‍යත්වයට නිගාදුන් ‘ටස්කීගී සිෆිලිස් පර්යේෂණය’

සිය මවුරටේ සෞඛ්‍ය පද්ධතිය කළු ඇමරිකානුවන්ගේ  අවිශ්වාසයට ලක්වීම පිටුපස සාධාරණ හේතූන් ඕනෑ තරම් තිබුණා. ඒවායින් ඔවුන් දරුණුම කම්පනයකට පත්කළ ඓතිහාසික සිදුවීම වන්නේ මෙය යි.

article

අයින්ස්ටයින්ගේ මොළය හොරකම් කළ හැටි!

‘විසිවන සියවසේ බිහිවුණු බුද්ධිමත්ම මිනිසා’ ලෙස විරුදාවලි ලත් අයින්ස්ටයින් ලෝකයේ ගමන්මඟ වෙනස් කළ මූලධර්ම සහ න්‍යායන් ඉදිරිපත් කළ මහා විද්‍යඥයෙක්. ඔහුගේ විශේෂ බුද්ධිය නිසා, ඔහුගේ මොළය සාමාන්‍ය මිනිස් මොළයකට වඩා සුවිශේෂී විය යුතු බව එකල විශ්වාස කෙරුණා.

article

End of Articles

No More Articles to Load