Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අයිෆල් කුළුණ හැදුණේ මෙහෙම යි

ප්‍රංශ විප්ලවයට වසර 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශාල වෙළඳ ප්‍රදර්ශනයක් පැරිසියේ පැවැත්වුණා. අද සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ ඉදිකෙරුණේ මේ ලෝක වෙළඳ ප්‍රදර්ශනය සඳහා යි. එය කාලයක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුණු බව ඔබ අසා තිබෙනවා ද?

video

ප්‍රියයන්ගේ වියෝව හමුවේ සතුන් දුක් වන හැටි

සංවේදනය, වැලපීම, ශෝකය, වැනි හැඟීම් මිනිසුන්ට පමණක් සීමාවූ හැඟීම්යැ යි අපි සිතුවත්,ඒ හැඟීම් අනෙකුත් සතුන් අතරත් සැබැවින්ම දකින්නට ලැබුණු අවස්ථා තිබෙනවා. මේ ලිපිය සතුන් කිහිපදෙනකු එවන් හැසිරීම් ගැන කතා කරන්නක්!

article

සමාජය ප්‍රතික්ෂේප කරන අමුතුම ජීවන රටාව, “හිකිකොමෝරි”

වසර ගණනාවක් තිස්සේ කාමරයකට වැදී හුදෙකලා ජීවිතයක් ගත කරන මිනිසුන් ගැන ඔබ අසා තිබෙනවා ද? එක්කෙනෙකු, දෙදෙනෙකු නොව මිනිසුන් පන්ලක්ෂයක් පමණ මෙම ජීවිතය තෝරාගත් තැනක් ලෝකයේ තිබෙනවා.

article

අන්තර්ජාලයෙන් ආ අත්භූත ප්‍රහේලිකාව: සිකාඩා 3301

මේ ආකාරයට, ප්‍රහේලිකා විසඳමින් ඉදිරියට යා යුතු ත්‍රාසජනක චිත්‍රපටියක් ගැන නොවෙයි; සැබෑ ලෝකයේ සිදුවූ චිත්‍රපටියක් වගේම ත්‍රාසජනක, අත්භූත ප්‍රහේලිකාවක් ගැන කතාවක්. 

article

වසභ රජ්ජුරුවන් තැනවූ ඇලහැර යෝධ ඇළේ කතාව

පොළොන්නරුවේ සිට ගිරිතලෙන් හැරිලා බකමුණ හරහා යන පාර ඇදී යන්නේ ඇලහැර හරහා නාවුල හන්දියට යි. මේ මාර්ගය වැඩි දුරක් ගමන් කරන්නේ ඇලහැර යෝධ ඇළ කණ්ඩිය දිගේ.

article

කඳුරුගොඩ පුදබිමෙන් මතුවන යාපනයේ පැරණිම ජනාවාසය

යාපනයට පැමිණෙන බෞද්ධයන්ගේ පළමු කැමැත්ත වන්නේ නාගදීප පූජාභූමිය වැඳපුදා ගැනීමයි. පුරාවිද්‍යාත්මක වශයෙන් නාගදීපයට වඩා ඉහළ වැදගත්කමක් හිමිකරගන්නා පුරාණ කඳුරුගොඩ විහාරය ඓතිහාසික නටබුන් වගේම ප්‍රාග් ඓතිහාසික ජනාවාස සහිත පුරාවිද්‍යා භූමියක් ලෙසත් හඳුන්වාදීමට පුළුවන්.

article

බලහත්කාර අතපෙවීමක ප්‍රතිඵලය: 1991 ගල්ෆ් යුද්ධය

මැද පෙරදිගට අයත් ගල්ෆ් කලාපය තුළ ඉරාකය, ක්වේට්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඕමානය, සහ කටාර් යන රටවල් හත පිහිටා තිබෙනවා. ඛනිජ තෙල් නිධි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ එම රටවල් ආශ්‍රිතව යි.

article

ගාල්ල මහින්දය එකලු කළ යුරෝපීයයා: ෆ්‍රෑන්ක් ලී වුඩ්වඩ්

සුවිශේෂී කරුණක් නම් යුරෝපීය ජාතිකයෙකු වූ වුඩ්වඩ් මහතා, අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ යුරෝපීයයෙකු වූ හාවඩ් මහතාට මහින්ද විද්‍යාලයේ ඉදි කළ ප්‍රධාන ශාලාව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළ ආරාධනා පත්‍රය ලියා ඇත්තේ සිංහල භාෂාවෙන් වීමයි.

article

ටයිටැනික් ආදරය සංගීතයෙන් ඔපවත් කළ සෙලීන් ඩියෝන්

සෙලීන් ඩියෝන් බටහිර සංගීතයේ පුරාවෘත්තයක් බඳු චරිතයක්. වෘත්තීය ජීවිතය තුළ මෙන්ම පෞද්ගලික ජීවිතයේත් ඇය මුහුණ දුන් අභියෝගවලින් ඕනෑම කෙනෙකුට උගත හැකි ආදර්ශ බොහෝමයක් තිබෙනවා.

article

සංවර්ධනය විනාශයකින් අවසන් කළ වයොං වේල්ලේ ව්‍යසනය

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඉතාලිය සීඝ්‍ර ලෙස දියුණු වුණා. මෙහි ප්‍රතිඵල ලෙස යෝජනා ගලා ආ අතර, වයොං වේල්ල තැනීම ද ඇරඹුණේ එහෙම යි.

article

End of Articles

No More Articles to Load