Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සීනිගම දෙවොල්දෙවි ‘මහා සාමි’ විදේශිකයෙක් ද?

මහාසාමි දෙවොල් දෙවියන්, දෙවොල් සාමි, වේරගොඩ දෙවියන් ආදී නම්වලින් හැඳින්වුණු අතර සීනිගම හැරුණු විට වේරගොඩ, උණවටුන ආදී ප්‍රදේශවලත් මහාසාමි දෙවොල් දෙවියන්ට කැප වූ දේවාල ගොඩ නැගී ඇත.

article

කෙනත් කවුන්ඩා: අරගල දැල්වූ ගිනි සිළ

අප්‍රිකා මහද්වීපයට අයත් වන සැම්බියා රාජ්‍යය 1964 ඔක්තෝබර් 24 වැනිදා මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තා. නිදහස් සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණේ කෙනත් කවුන්ඩා යි. ඉන් අනතුරුව වසර 27ක් සැම්බියාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කවුන්ඩා 1991 වසරේ පැවැත්වුණු මැතිවරණයෙන් පරාජයට පත්වුණා. ඒ අයුරින් වසර 27ක් පුරාවට සැම්බියාව පාලනය කළ කෙනත් කවුන්ඩා පසුගිය සතියේ දී අභාවප්‍රාප්ත වුණා.

article

එංගලන්ත – ශ්‍රී ලංකා 20-20 තරග පුරාණය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය එංගලන්තයේදී මේ දිනවල පැවැත්වෙනවා. එයට සමගාමීව අප ඔබ වෙත ගෙන එන්නේ එංගලන්ත – ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් තරග පුරාණයයි.

article

කොළඹ කොටුව රැක ගත් වැව

එකල පෘතුගීසීන්ගේ කොළඹ බළකොටුවට සිංහල සේනා නිතරම ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරවලින් බේරීම සඳහා ඔවුන් බළකොටුව වටා අගලක් නිර්මාණය කළා. ඒ අයුරින් නිර්මාණය වුණු අගල පසු කලෙක ‘බේරේ වැව’ නමින් ප්‍රසිද්ධ වුණා.

video

කුරුළු පරපුරක් ලොවට අහිමි කළ බළල් සුරතලා

සුරතල් බළලුන්ගේ නොනවතින දඩයමෙන් වන බලපෑම අප නොසිතන දුරකට යන්න පුළුවන්. මේ කතාව සුවිශේෂී කුරුළු ගහනයක් වඳ කළ සුරතල් බැළලියක ගැනයි.

article

කුමාරදාස රජු මහා කවි කාලිදාසගේ දර සෑයට පිනූ බතලගොඩ

බතලගොඩ රාජධානිය, කොළඹ සිට කිලෝමීටර 114ක් දුරින් පිහිටි බතලගොඩ කුරුණෑගල දඹුලු පාරේ හමුවන අලංකාර පුරාණ වැවකින් ද ඓතිහාසික සිහිවටන රාශියකින් ද සමන්විත ස්ථානයක්.

article

අපට විපත් ගෙනෙන හානිකර ඇල්ගී පිබිදීම්

ශ්‍රී ලංකා මුහුදේ මෑතදී සිදු වූ X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් නයිට්‍රජන් විශාල ප්‍රමාණයෙන් ජලයට එකතු වීමෙන් විශාල ඇල්ගී පිබිදීම් සිදුවිය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා තිබිණි.

article

අමරසූරිය: විශිෂ්ට පරපුරක සලකුණ

‘අමරසූරිය ගුරු අභ්‍යාස විද්‍යාලය’ යනුවෙන් අද හැඳින්වෙන ඉපැරැණි නිවස, ගාල්ල උණවටුනේ පිහිටි සුවිශේෂී නිවසකි. ඒ, එය මෙරට සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍රයන්ට සුවිශාල සේවාවක් කළ විශිෂ්ට පරපුරකට අයත් වූ බැවිනි. මේ අමරසූරිය වලව්ව සහ එහි ජීවත් වූ අමරසූරිය පරපුර පිළිබඳ තොරතුරුයි.

article

මිහිමත සුසානය: ඕසෝර්ස්ක්

මාරකය 1957 සැප්තැම්බර් 29 වන දිනට යෙදී තිබිණි. අධික උෂ්ණත්වයේ ප්‍රතිඵලයක් ලෙස විකිරණශීලී ද්‍රව්‍ය වලාකුළක් අහසට මුදාලමින් අපද්‍රව්‍ය ටැංකිය එක්වරම පුපුරා ගියේය.

article

End of Articles

No More Articles to Load