Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසත්‍ය පුවතක් හඳුනා ගන්නේ කොහොමද?

සමාජ ජාල මෙන්ම ජනමාධ්‍යවල පවා නොදැනුවත්කමින් අසත්‍ය පුවත් ප්‍රචාරය වෙනවා. මාරාන්තික වසංගතයක් පැතිරෙන සමයක අසත්‍ය පුවත් Share කර අන් අයවත් රවටන අයෙක් බවට පත් වීමෙන් වළකින්න ඔබට කරන්න පුළුවන් දේවල් ගැන මේ වීඩියෝවෙන් ඉගෙන ගනිමු.

video

ත්‍රිකුණාමලය සුන්දර කරන මාබල් වෙරළ තීරය

සුන්දර නැගෙනහිර මුහුදු තීරයේ එක්තරා වෙරළ තීරයකට හිරු රැස් පතිත වුණු විට කිරිගරුඬ මෙන් දිලෙනවා. එනිසා එම වෙරළ තීරයට “මාබල් බීච්” යන නම වැටී තිබෙනවා.

video

රුවන්වැලි සෑයට පිච්චමල් අරන් ගිය කුච්චවේලි පන්සල

පුරාණයේ වෙසක් පොසොන්වලට ගම්මානවල බැතිමතුන් බස්වල නැගලා වට වන්දනාවේ යන සිරිතක් පැවතුණා. අන්න ඒ වගේ ගිය තැනක් තමයි නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිබෙන කුච්චවේලි නටබුන් විහාරය.

article

ශ්‍රී මහා බෝධිය ලෙයින් තෙත් කළ ත්‍රස්ත ප්‍රහාරය

80 දශකයේ මුල් භාගයේ දී ආරම්භ වුණු ඊළාම් යුද්ධය දශක 3කට ආසන්න කාලයක් පුරා ඇවිලෙමින් අප රටට මහා විනාශයක් සිදුකළා. එසමයේ කොටි ත්‍රස්තවාදීන් බෞද්ධ ජනයා කුපිත කරවන අදහසින් බෞද්ධ පූජනීය ස්ථාන කිහිපයකටම ප්‍රහාර එල්ල කළා.

article

බණ්ඩාරනායක පවුලට නිවස වූ ටින්ටජෙල් මන්දිරය

කුරුඳුවත්තේ නිවාස බොහොමයක් ප්‍රභූ පැළැන්තියේ පවුල්වලට අයත්. ඉන් සමහරක් මේ වන විට කඩා බිඳ දමා ඇති අතර, තවත් සමහරක් සංචාරක හෝටල් සහ වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා අලෙවි කර තිබෙනවා. 

article

පරංගි හමුදාවලට බැටදුන් අපේ බලගතු කාලතුවක්කු

අදත් ලංකාවේ හදන තුවක්කු ගැන පොලිස් වාර්තාවල ඉඳහිට කියැවෙනවා. ඒ, පාතාලෙ මැරයො හදන ගල්කටස් නීතිවිරෝධී තුවක්කු ගැන. හැබැයි රජ කාලෙ අපි තුවක්කු විතරක් නොවෙයි කාලතුවක්කු පවා කම්මල්වල හදලා තියනවා. ඒවායින් වෙඩි තියලා පරංගි ඇතුළු විදේශ ආක්‍රමණිකයන් මෙල්ල කරලත් තියනවා. අන්න ඒ කතාව සොයා ගිය උත්සාහයක් තමයි මේ.

article

මී ගස ගැන අපූරු කරුණු 6ක්

ඈත අතීතයේ අපේ පැරැන්නන් පරිසරය සමග සමීප සබඳතාවයක් පැවැත්වූවා. ඔවුන් බොහෝ ශාකවල වටිනාකම දැනගෙන සිටියා. එනිසා පැරණි මිනිසුන් ඇතැම් ශාක ප්‍රභේද පණ සේ ආරක්ෂා කළා.

article

ඉන්දියාව දණින් වට්ටන්න කොරෝනාවත් සමග ආ කළු දිලීර රෝගය

තම ප්‍රියයන්ගේ අවසන් චාරිත්‍ර පවා ඉටු කරන්නට නොහැකි තරමට තත්ත්වය දරුණු වී ඇති මොහොතක, ඉන්දියාවට තවත් ව්‍යවසනයක් පැමිණ ඇත. එය නම් “කළු දිලීර රෝගය” යි.

article

මඩකලපු ලන්දේසි කොටුවේ කාලතුවක්කු

මඩ සහිත වූ විශාල කලපුවකින් වටව පවතින මුහුදුබඩ නගරයට ඒ නිසාම “මඩකලපුව” යන නම වැටී තිබෙනවා. දෙමළ බසින් මේ නගරයට කියන්නේ මට්ට කලප්පු කියල යි.

article

මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ පෙරලිකාර සොයාගැනීම් 8ක්

ආර්මේනියානු කඳු වැටියෙන් ආරම්භ වන යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා වැටෙන්නේ පර්සියන් බොක්කට යි. මෙම ගංගාවන් වසරේ එක් කාලයක දී පිටාර ගැලීම සිදුවුණු නිසා යුප්‍රටීස් සහ ටයිග්‍රීස් යන ගංගා දෙකට මැදිව පිහිටි භූමිය සරුසාර වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම භූමියේ ගොඩනැගුනු මානව ශිෂ්ටාචාරයකට “මෙසපොතේමියානු ශිෂ්ටාචාරය” යන නම ලැබුණා.

article

End of Articles

No More Articles to Load