Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මංගල ටෙස්ට් තරගයේ දී දස්කම් දැක්වූ ලාංකීය පන්දු යවන්නන්

2021 ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ පිටියේ දී පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 209ක ජයක් හිමිවුණා.

article

අජ්රීන්: තරු පහේ ‍ටුක් ‍ටුක් මහත්තයා

අජ්රීන්ගේ ‍ටුක් එකට වඩා පිළිවෙල, පහසුකම් තියෙන ත්‍රී රෝද රථයක් තියෙනවා නම්, ඒ කලාතුරකින්. අජ්රීන් අපට හමුවුණේ කොල්ලුපිටියේ තමන්ගෙ ත්‍රීවීලර් එකෙන් “හයර් දුවන” ගමන්.

video

පෘථිවිය වැලි හිඟයක් අබියස ද?

පානීය ජල සම්පත මෙන්ම, ලෝකය තුළ හිඟ වෙමින් යන සම්පතක් බවට වැලි පත්වී ඇති බව ඔබ දැන සිටියා ද? සැබැවින්ම මුළු පෘථිවියටම බල පැවැත්වෙන තරමේ වැලි අර්බුදයක් අබියස තමයි අපි සිටින්නේ.

article

අපට ආසන්නම කළු කුහරය සොයාගැනීමට ලාංකිකයෙකු සම්බන්ධ වේ

විද්‍යාඥයින් මේ දක්වා සොයාගෙන ඇති කළු කුහර අතරින් පෘථිවියට ආසන්නතම කළු කුහරය පසුගිය දා සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් සොයාගත් කුඩාම කළු කුහර අතරින් එකක් ද වන බව යි පැවසෙන්නේ.

article

රට උණුසුම් කරන පෝට් සිටියේ ඇතුළු කතාව

වසර ගණනාවක් තිස්සේ ජනතාවට උණුසුම් මාතෘකා සපයන කොළඹ වරාය නගරය හෙවත් පෝට් සිටිය යලිත් උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ, වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග යි. එය නිසා මතුවූ ගැටලු සහ චෝදනා මේ දිනවල දේශපාලනඥයන්, දේශපාලන විචාරකයන් පවසමින් සිටිනවා.

article

පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින්ගේ අභිරහස

2015 අගෝස්තුවේ දිනෙක තරුණයෙකුත්, වයස අවුරුදු 19ක පමණ තරුණියකුත් මාළිගාවත්තේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් නම් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට පිය නැගුවා. එම තරුණියට අවශ්‍ය වූයේ තමන් අදහන හින්දු ආගම වෙනුවට ඉස්ලාම් ආගම වැළඳගැනීමට යි.

article

End of Articles

No More Articles to Load