Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ධනවතුන්ට ප්‍රමුඛ එන්නත්කරණය කොරෝනා තුරන්කිරීම කල් යවන හැටි

ලොව ධනවත් රටවල් කිහිපයක් පමණක් දැනට නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රාවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බව ඔබ දන්නවා ද?

article

The X-Files ටෙලිකතා මාලාවේ තිරය පිටුපස කතා

ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ විදේශිය ටෙලිකතා මාලාවන් ගැන කතා කිරීමේ දී, ත්‍රාසජනකබව සහ අධි අස්වාභාවික ගතිය නොඅඩුව කැටි වූ “The X Files” නම් විද්‍යා ප්‍රබන්ධ කතා මාලාව ගැන සිහිපත් නොකර බැහැ.

article

කොළොම්බියාවේ කොකේන් රැජිණ- ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ

දකුණු ඇමරිකානු මහද්වීපයේ පිහිටි කොළොම්බියාව පසුගිය දශක කිහිපය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිසා විනාශයට පත්වුණු රටක්.

article

එංගලන්තයේ අභිරහස් ස්මාරකය- ස්ටෝන්හෙන්ජ්

ලොව තිබෙන අභිරහස් ස්මාරක අතුරින් එකක් වන එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් ප්‍රාග් ඓතිහාසික යුගයේ නව ශිලා අවධියට අයත් යැයි විශ්වාස කරනවා

video

ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන්ව ඇති සුපිරි ක්‍රිකට් වාර්තා 10ක්

ශ්‍රී ලංකාව එක් යුගයක ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායමක් බවට පත්ව සිටියා. ලංකා කණ්ඩායම එනිසා තවමත් ක්‍රිකට් වාර්තා රැසකට උරුමකම් කියනවා. ඒ වාර්තා අතරින් ඇතැම් ඒවා ලෙහෙසියෙන් බිඳීයාමට ඉඩ තිබුණත්, තවත් සමහර වාර්තා පහසුවෙන් බිඳ දමන්නට හෝ සම කරන්නට අමාරු යි.

article

පාස්කු දූපතේ තිබෙන අභිරහස් මෝයි පිළිම

ලොව විශාලතම සාගරය වන පැසිෆික් සාගරයේ දූපත් රැසක් පිහිටා තිබෙනවා. එම දූපත් අතරින් එකක් වන පාස්කු දූපත චිලී රටට අයත්. සියවස් කිහිපයක ඉතිහාසයක් තිබෙන පාස්කු දිවයින ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එහි දක්නට ලැබෙන මෝයි පිළිම නිසා යි. ගලෙන් නෙලා තිබෙන එම පිළිම කුමන කාලයක කවුරුන් විසින් ඉදිකරන ලද ඒවාදැ යි තවමත් අනාවරණය කරගෙන නැහැ. එසේම මෝයි පිළිම නෙලන ලද්දේ කුමන අරමුණකින් ද යන්න අදටත් අභිරහසක්. පසුගිය කාලයේ දී පුරාවිද්‍යාඥයන් මෙම අභිරහස් පිළිම පිළිබඳව පර්යේෂණ සිදුකළත් එමඟින් බලාපොරොත්තු වුණු තරම් ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. එනිසා අදටත් පාස්කු දුපතේ මෝයි පිළිම පිළිබඳව අභිරහස් රැසක් ඉතිරිව පවතිනවා.

article

අප්‍රේල්වල පළමු බොදු කොඩිය එසවූ කොටහේනේ පන්සල

වෙසක් පෝය යෙදෙන්නේ මැයි මාසයේ බව අපි කවුරුත් දන්නවා. නමුත් කලාතුරකින් අප්‍රේල් මාසයෙත් වෙසක් පෝය යෙදී තිබෙනවා. එහෙම අප්‍රේල්වල වෙසක් යෙදුණු දවසක තමයි ලංකාවේ පළමු වරට නිර්මාණය කළ බෞද්ධ කොඩිය ඔසවා තිබෙන්නේ.

article

පීටර් කේනමන්ගේ දේශපාලන දිවියේ මතක සටහන්

1947-1977 කාල සමයේ මෙරට දේශපාලන පිටිය තුළ වාමාංශික පක්ෂවලට සැලකිය යුතු තරම් බලයක් හිමිව තිබුණා. එම යුගයේ පැවති මහා මැතිවරණවල දී ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ වැනි පක්ෂවල නියෝජිතයන් පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකරගත්තා. මෙයින් ඇතැම් වාමාංශික නායකයන් වසර ගණනක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.

article

End of Articles

No More Articles to Load