Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්තයේ නිල නොලත් ජාතික පුෂ්පය

ලෝකයේ බොහෝ රටවල සමහර මල් වර්ග අනෙක්වාට වඩා ජනප්‍රිය යි. රෝස, ටියුලිප්, ලිලී, සහ සකුරා යන මල් වර්ග පිළිවෙලින් එංගලන්තය, නෙදර්ලන්තය, ප්‍රංශය, සහ ජපානය යන රටවල වඩාත් ජනප්‍රිය වීම එයට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්. එවන් සුන්දර පුෂ්පයන් බොහෝ රටවල ජනප්‍රිය වෙද්දී, නවසීලන්තයේ ජනප්‍රිය වුණේ එරටට ආවේණික කොහායි නම් පුෂ්පය යි.

article

මේරි රීසර් මියගියේ ඇය තුළම හටගත් ගිනිදැල් නිසා ද?

අවසානයේ දී ඇය දොර විවෘත කිරීමට තීරණය කළා. නමුත් දොරගුලට අත තැබූ විගස එය ඉතා උණුසුම් වී ඇති බව ඇයට දැණුනා. කිසියම් දෙයක් සිදුවී ඇති බව ඇයට තේරුම් යන්න වැඩි වේලාවක් ගියේ නැහැ. ඇය ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය ලෙස පොලීසිය ඇමතුවා.

article

Covid එන්නතක සාර්ථකත්ව අගය වැදගත් ද?

Pfizer එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නද්දී, ලංකාවට ගෙන්නපු Oxford/AstraZeneca එකේ සාර්ථකත්වය 63.09%ක්. වැඩි සාර්ථකත්වයක් තියෙන එන්නත් තියෙද්දී, අඩු සාර්ථකත්වයක් තියෙන එන්නත් අපි ලබාගන්නේ ඇයි? ඒවා නිෂ්පාදනය කරන්නේ ඇයි?

article

අපට සත්වෝද්‍යාන අවශ්‍යම ද?

ජෝර්ජියාවේ තිබ්ලිසි අගනුවරට දරුණු ගංවතුර විපතක් ඇති වුණා. පුද්ගලයන් දහනව දෙනෙකු පමණ ආපදා තත්ත්වයන් නිසා මියගිය අතර, කිහිපදෙනෙකු අතුරුදහන් වුණා. නමුත් තිබ්ලිසි අගනුවරට බලපෑ ගංවතුර තත්ත්වය ලෝකයේ අවධානයට පාත්‍ර වුණ තවත් විශේෂ කාරණාවක් තිබුණා.

article

තේක්ක ගස ගැන තොරතුරු බිඳක්

ලාංකිකයන් ගොඩනැගිලි කටයුතු සහ ගෘහ භාණ්ඩ සඳහා සුලභව භාවිතා කරන දැව විශේෂයක් වන තේක්ක ගැන තොරතුරු ස්වල්පයක් මේ කෙටි වීඩියෝව හරහා ඔබ වෙත ගෙන එනවා.

video

ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනීමට ගොස් මියගිය ලාංකීය වීරයා

පසුගිය අප්‍රේල් 11 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර තලෛමන්නාරම සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වා පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා ගොස් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

article

අස්වාභාවික නම්‍යශීලීතාවක් හිමි නළුවා

Horror movies හෙවත් සන්ත්‍රාසය සහ භීතිය ඇති කරවන ආකාරයේ සිනමාපට නැරඹීමට අප බොහෝ දෙනා තුළ පවතින්නේ විශාල නැඹුරුවක්. සත්‍ය ලෝකයේ නොමැති අන්දමේ භයානක, අද්භූත, විරූපී ජීවින් මේ සිනමා නිර්මාණවලින් අපට හමුවෙනවා.

article

විෂ කිරිපිටි සිදුවීම හමුවේ චීනය ක්‍රියාකළ හැටි

2008 වර්ෂයේ ජුනි මස අග භාගයේ දී චීනයේ මෞත්‍ර ලිංගික රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකු වූ ෂැං වෙයි, දින දහයක් ඇතුළත එකම රෝග ලක්ෂණ පෙන්වූ ළදරුවන් හතර දෙනෙකුට වකුගඩුවල හටගත් ගල් සඳහා  ප්‍රතිකාර කරමින් සිටියා.

article

සුන්දර නිලාවැලියේ පරෙවි දූපත් වනෝද්‍යානය

දූපතක පිහිටි මේ වනෝද්‍යානය තිබෙන්නේ ත්‍රිකුණාමලයට උතුරින් ඉතාම රමණීය වෙරළ තීරයක් වන නිලාවැලි වෙරළේ සිට කිලෝමීටරයක් පමණ දුරින්. නිලාවැලි වෙරළට මේ දුපත ඉතා හොඳින් දැකගත හැකියි. දූපතට ගමන් කිරීමට බෝට්ටු සේවාවක් පවත්වාගෙන යනවා. බෝට්‌ටු ගමනට ගතවන කාලය විනාඩි 12ක්‌ වගේ කෙටි කාලයක්.

article

Island Blueprints | පළමු දිගහැරුම: ගෘහ නිර්මාණ ශිල්පියා පාලින්ද කන්නන්ගර

අපගේ නවතම වැඩසටහන් මාලාව වන Island Blueprints සමග අපි ගෘහ නිර්මාණ ශිල්පයේ නිම් වළලු පුළුල් කරන සුවිශේෂී ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පීන් සොයා යනවා.

video

End of Articles

No More Articles to Load