Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුහුදු යට වනාන්තර සාදන කෙල්ප් ඇල්ගී

ශ්‍රී ලංකාව කියන්නේ විවිධාකාර ජෛව පද්ධතීන්වලින් අනූන වූ රටක්. කඳුකර වනාන්තර, වියළි පතනබිම් වගේම, මුහුදුබඩ ප්‍රදේශ හා කලපුත්, කොරල් පරිසර පද්ධතීන්වල චමත්කාරයත් ඇතැම්විට ඔබ අත්දැකලා ඇති. අපි ඇමසන්, කොංගෝ වගේ ලෝක ප්‍රසිද්ධ වැසි වනාන්තර ගැන අහලා තිබෙනවා වුණාට, සමුදුර පතුලේ ඇති වෙන විශාල වනාන්තර පද්ධතියක් වන කෙල්ප් වනාන්තර ගැන ඔබ මීට පෙර අහලා තියෙනවා ද?

article

ලොව අසාර්ථකම සායනික අත්හදාබැලීම් 3ක්

යම්කිසි ඖෂධයක් වෙළඳපලට නිකුත් කිරීමට පෙර සායනික අත්හදාබැලීම්වලින් සාර්ථක ප්‍රතිපල පෙන්විය යුතු ය. නිසි සායනික අත්හදාබැලීම් සිදුකර නොමැති ඖෂධවල ගුණ අගුණ නිගමනය කිරිම, සහ ජනතාවට එම ඖෂධ නිකුත් කිරීම ඉතා භයානක කාර්යයකි. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ, දරුණු ලෙස අසාර්ථක වූ සායනික අත්හදාබැලීම් 5ක විස්තරයකි.

article

ගෙවුණු මාසයේ හොඳම ආරාධිත රචකයින්

Roar සිංහ.ල ආරාධිත රචක කරළිය කියන්නේ, නවක ලියන්නන්ට අන්තර්ජාලයේ සිංහලෙන් කියවන පාඨක ප්‍රජාව සමග තමන්ගේ දැනුම බෙදාගැනීමට සාදා දී ඇති අවකාශයක්

article

හඬින් සම්මත වූ පනතට එරෙහිව ඉන්දීය ගොවි හඬ

මේ දිනවල ඉන්දියාවේ දිල්ලි නුවර පවතින තද සීතල මෙන්ම, ලොව පුරා පවතින කොරෝනා අවදානම මධ්‍යයේ වුවත් ඉන්දීය ගොවියන් උද්ඝෝෂණය කරමින් සිටින බව ඔබ අසා ඇතිවාට සැකයක් නැත. ඔවුන් දින ගණනාවක් තිස්සේ, රජය ඉදිරිපත් කර ඇති කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව උද්ඝෝෂණය කරමින් සිටියි. ඔවුන් දිල්ලි නුවර ප්‍රධාන මහා මාර්ග කිහිපයක් අවහිර කරමින් ඉල්ලා සිටින්නේ, රජය විසින් ඉදිරිපත් කර ඇති කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ අකුලා ගන්නා ලෙස යි. 

article

කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යයි

පසුගිය වසර තුළ ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය තවමත් අවසන් වී නැහැ. මෙම සතියේ ආරම්භයත් සමගම ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා ගියා.

article

බොරු සෙල්ලිපියකින් ඉතිහාසය වෙනස් කළ තන්තිරිමලේ

අනුරාධපුරයේ සිට මහවිලච්චිය පාරේ කිලෝමීටර 36ක් දුරින් තමයි තන්තිරිමලේ රජමහා විහාරය පිහිටා තිබෙන්නේ. කොටි කලබල කාලේ මායිම් ගම්මානයක අවදානමට පත්ව තිබූ තන්තිරිමලේ, මේ වනවිට විශාල බැතිමතුන් පිරිසක් ඇදී එන රමණීය පූජනීය ස්ථානයක්. මෙහි පූජනීයත්වය වැඩිකර ගැනීමේ අරමුණින්, පුරාණ බ්‍රාහ්මී අකුරුවලින් සෙල්ලිපියක් මෑත අතීතයේ දී කොටා තිබෙනවා. එමෙන්ම අෂ්ටපලරුහ බෝධියක් ඇති බවට වැරදි මතයක් සමාජගත කිරීමටත් එම විහාරයෙන් කලකට පෙර කටයුතු කර තිබෙන බව මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මෙන්ම මහාචාර්ය ටී. ජී. කුලතුංග ද සඳහන් කරනවා.

article

ලංකාවේ අගමැතිවරුන්ට සෙවණ දෙන මන්දිරය

19 වන සියවස ආරම්භයේ දී කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටා තිබුණු ඩි බ්‍රැන්ඩරි නම් නිවස පසුකලෙක “අරලිය ගහ මන්දිරය” ලෙසින් ප්‍රසිද්ධියට පත්වුණා.

video

පෘතුගීසින් ලංකාවට පැමිණි හැටි

1505 වසරේ නොවැම්බර් 15 වැනිදා එවකට කෝට්ටේ රාජ්‍යය පාලනය කරමින් සිටි 8 වන වීර පරාක්‍රමබාහු රජු හමුවීමට රාජ පුරුෂයන් කිහිපදෙනෙකු හදිසියේම පැමිණියා.

article

කැමති නම් කුළියටත් ගත හැකි රට, “ලිච්ටෙන්ස්ටයින්”

ලෝකයේ කුඩාම රාජ්‍යය ලෙස හඳුන්වන වතිකානුව අප හැමෝම දන්නේ, වතිකානුවේ ඇති ආගමික වැදගත්කම නිසා යි. නමුත් වැඩිය කතාබහට ලක් නොවන ඉතා කුඩා රාජ්‍යයන් රාශියක් මේ ලෝකය තුළ තිබෙනවා.

article

ශ්‍රී ලංකා යුධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තුවේ ඉතිහාසය

1949 වසරේ ඔක්තෝබර් 10 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව ආරම්භ වුණා. ආරම්භක අවධියේ දී යුද හමුදා භට පිරිස්වලට පැවරී තිබුණු රාජකාරිය වුණේ රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සහාය වීම යි.

article

End of Articles

No More Articles to Load