Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කකුළු පෙළපාලියට පාරවල් වසන ක්‍රිස්මස් දූපත

අපට විශේෂ රථ වාහන සැලැස්මකට අනුගත වෙන්න සිදුවන්නේ නිදහස් සැමරුම වෙනුවෙන් හෝ කම්කරු දිනය වෙනුවෙන් හෝ පමණක් වුණත්, රතු පාට කකුළු විශේෂයක පෙළපාලියක් නිසා විශේෂ මාර්ග සැලැස්මක් අනුගමනය කරන දූපත්වාසීන් සමූහයක් ගැන ඔබට හිතාගන්නවත් පුළුවන් ද?

article

කළුවර ශාකය විශේෂ වන්නේ ඇයි?

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දීත් මෙරට සුලබව දක්නට ලැබුණු කළුවර ශාකය, අද වන විට වඳ වී යෑමේ දැඩි තර්ජනයට ලක්ව තිබෙන්නේ මිනිසුන් ඒවා ආත්මාර්ථකාමී ලෙස විනාශ කළ නිසා යි.

video

ඉන්දියාවේ නිදහස් සටන් සහ කළු සුද්දන්ට මාරුවූ ලංකා නිදහස

ඒ. අරන්ගනාදන් නම්, ද්‍රවිඩ බසින් කවි ලියන ඉන්දියානු කවියා එසේ ලියා තිබෙනවා. භාරතයට නිදහස ලැබුණේ රෑ 12.00ට බව පැවසෙනවා.

article

මෙරට ආබාධ සහිත පුද්ගලයන්ගේ අන්තර්ග්‍රහණය වැඩිදියුණු කරන්නේ කෙසේද?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, (ලෝක ජනගහනයෙන් 15%කට ආසන්න ප්‍රමාණයක් වූ) ආබාධ සහිත පුද්ගලයින්ගෙන් 2-4%ක් පමණම ජීවත් වන්නේ දුර්වල තත්ත්වයන් යටතේ යි.

article

දුප්පත් රටවල් අනතුරේ හෙළන, “එන්නත් ජාතිකවාදය”

ජාතිකවාදී රාජ්‍යයන්, ජාතිකවාදී නායකයන්, ජාතිකවාදී න්‍යායපත්‍ර, ජාතිකවාදී සංකල්ප වැනි ජාතිකවාදය හා සැබැඳි වචන අපට නිරන්තරයෙන් අසන්න ලැබුණත්, “එන්නත් ජාතිකවාදය” මඳක් නුහුරු විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් ග්‍රේබ්‍රියෙසස්, කොවිඩ්-19ට එරෙහි එන්නතක් නිපදවීම පිළිබඳ ලෝකය අවධානය යොමු කළ මූලික අවස්ථාවල පටන් මේ ගැටළුව පිළිබඳව අනතුරු ඇඟවීම් කළේ ය. 

article

2020 වසරට මානව සංවර්ධන දර්ශකයේ රටවල් පෙළගැස්ම

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් මානව සංවර්ධන දර්ශකය (Human Development Index (HDI)) හඳුන්වා දෙන්නේ 1990 වසරේ දී යි. එතෙක් ලෝකයේ රටවල සංවර්ධනය මැනීම සඳහා සමබර දර්ශකයක් තිබුනේ නෑ. බොහෝ වෙලාවට යම් රටක එක පුද්ගල දළ ජාතික ආදායම ඉහළ නම්, ඒ රට සංවර්ධිත රටක් ලෙස පිළිගැනෙනවා.

article

Dell Inspiron 15 5000

Dell වෙතින් අලුත් වුණු Inspiron 15 5000 සමග ඉහළ මට්ටමේ performance එකක් mid-range මුදලකට ලබා ගන්න පුළුවන්. මේ ලැප්ටොප් එකේ අලුතින් ආපු දේවල් මොනවාද කියලා ඔබ වෙනුවෙන්ම, අපි එකක් අරගෙන බැලුවා.

video

රටරටවල ආහාර එක්ක බැඳුනු සමාජ චාරිත්‍ර

රටින් රට යන කොට අපට හමුවන ආහාර හා බැඳුණු සමාජ චාරිත්‍රත් ඔවුන්ගේ ආහාර සංස්කෘතියට සමගාමීව වෙනස් වෙනවා. මේ ඇතැම් ආහාර පුරුදු සමහර විට අපිට ටිකක් අමුතු වෙන්නත් පුළුවන්. නමුත් සංචාරයෙකු විදිහට හෝ පදිංචිකරුවෙකු ලෙස කවදාහරි මේ රටවල් අතරින් එකකට ඔබ යාමට බලාපොරොත්තු වෙනවා නම්, මේ ලිපියෙන් කියැවෙන කරුණු ඔබට වැදගත් වෙන්න පුළුවන්. 

article

End of Articles

No More Articles to Load